කොච්චිය සහ ගෑනු/පිරිමි

BIGPBS

Member
Mar 19, 2018
206
12
0
කොච්චිය සහ ගෑනු/පිරිමි

5.50 ට කොච්චිය 5.45 ට වෑඩ නිමවි බසයේන් නාරාහේන්පිටට ගොස් ස්ටේශම දිව්වේමි.

ස්ටෙශමෙන් අදිනා කොච්චියට යන්තම් ගොඩවිය. පෙටටියේ සෙනග පිරි ඈත අස්සෙන් අස්සෙන් රින්ගා මා අයිනක්ට වි සිටගත්තේමි. ඉදිරියේන් මුන දේස බලා වාඩිවි සිටියේ මෑදිවියේ පිරිමි කේනෙකි. උන්දෑ මා දෙස බලා රවා අහක බලාගත්තේය.මා ගේ ගමනාන්තය වන පාදුක්ක ස්ටේශමට මා සිතනා සේ 40km පමණ දුරක් ඈත.

සද්ද දමා පද්ද පද්දා යන කොච්චිය කොට්ටාවට ලන්වේනවාත් සමග වාඩිවි සිටි උන්දෑ මා අස්සේන් අත දමා මෑදිවියේ කාන්තාවකට කතා කොට තමාගේ ආසනය පරිත්යාග කලේ ඈයට පෑනි හිනාවකුත් දමාගේනය.

ඈයද මට කින්ඩි හිනාවක් දාගේන වාඩිවිය. නෑවත කොච්චිය ගමනේය.හොමාගමට ලන්වෙනවාත් සමග ඈය නෑගිටිමට සෑරසේනවාමෙන් දුටුවේමි. මා සිතට යම් සිසිලසක් පෑමිනියේ කකුල් රිදිමට යම් සහනයක් ලේස දෑන්වත් වාඩිවිමට පුලුවනෑයි සිතාය.

බෑගය සරසාගත් ඈ සෙනග අස්සේන් දුරින් සිටි කාන්තාවකට තමාගේ අසුනට කතා කලේය.:shocked:

මට සිතේ කේන්තියක් හට ගෑනිනි. යකො මෙච්චර පිරිමි බර උස්සන්හිටගේන ඉනනවා එත් පිරිමි දේන්නේත් ගෑනුන්ට,ගෑනු දේන්නේත් ගෑනුන්ට,:angry::angry:

එදා පටන් මා වාඩිවි යන අසුන දේනනේ පිරිමි කේනේකුට පමණි.

පලමු දවසේම මා තඩි බෑගයක් එල්ලාගෙනහා ට්‍රන්ක පේට්ටියක් අතේ රෑගේන රෑගේන තරුණ කොල්ලේකුට වාඩිවි සිටි අසුන දුන්නේය. ඔහු බෑගෑපත් අයුරින් වාඩිවි පනාගොඩින් බෑසගියේ මට නෑවතත් අසුන බාර කරමිනි. :rolleyes:
 
  • Like
Reactions: Eranga Sandaruwan

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    There is Set Culture in Train
    They are making gangs and play cards, having chat, having celebration parties and so on. If someone new come there they will frown and wont give a chance to move there. So many of the commuters have to go on foot board though there is space.

    This is same to university sub culture In there also senior students rag juniors
     
    :yes::yes:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    There is Set Culture in Train
    They are making gangs and play cards, having chat, having celebration parties and so on. If someone new come there they will frown and wont give a chance to move there. So many of the commuters have to go on foot board though there is space.

    This is same to university sub culture In there also senior students rag juniors

    This is very true. damn selfish f@#ers. :yes: :yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සමාජේ ජිවත් වෙද්ඩි ඇයි බං උබ අනික් උන් කරන ඒවා මත්තෙ නැහිලා හිත පාරගන්නේ ??

    උබට සීට් එකක් තියේ නං උබ ඒක දෙන්නෙ උබට ඕනි එකාට ?
    ලග ඉන්න එකාට සීට් එක දෙන්න ඕනි කියල කොහිද බං නීතියක් තියෙන්නෙ !
    පිස්සු බං උබට. selfish වෙන එපා බං !
    සමාන්‍යයෙන් සීට් එකක් දෙන්නෙ බඩ දරු අම්ම කෙනෙක්ට ? වයසක ගෑණු හෝ පිරිමි කෙනෙක්ට ?ආබාධිතයෙක්ට
    දැනුම් තේරුම් තියන මිනිහෙක් එහෙමයි.

    මං දැකලා තියනවා හැමදාම යන අය දන්නව ප්‍රෙශර් අනන් මනම් ලෙඩ තියන අයට සීට් දෙන්වා ! පුද්ගලිකව එයාලා එයාලව අදුරන නිසා !

    දැන් තෝ සීට් එක දෙන්නේ පිරිමි උන්ට විතරයි ! :D :D

    ඒ ගැණිත් එකතරා දවසක තො වගේ එකෙක්ට සීට් එක දීලා ඌ ආපහු දුන්නේ නැති නිසා "මං මිට පස්සෙ සීට් එක දෙන්නේ තව ගෑනියෙක්ට විතරමයි" කියලා හිතාගත්ත එකියක්ද දන් නෑ !

    තව දැනුම් තේරුම් ඇතිව හිටහන් බං !!!
    උබලට සීට් එකත් ඇති හිත පාරගන්න !
    එහෙම වෙන්න එපා බං. මලාකට උබට හිත සතුටින් ඉන්න වෙන්නෙ නෑ !
    පවු උබලා !

    1.උබට සීට් එකක් තියේ නං උබ ඒක දෙන්නෙ උබට ඕනි එකාට ? ow eka aththa, eth machan
    2.සමාන්‍යයෙන් සීට් එකක් දෙන්නෙ බඩ දරු අම්ම කෙනෙක්ට ? වයසක ගෑණු හෝ පිරිමි කෙනෙක්ට ?ආබාධිතයෙක්ට ekanam onima podi ekek dannawa machan,mn kiyapu eka ubata hariyata therila na wage.
    3.ඒ ගැණිත් එකතරා දවසක තො වගේ එකෙක්ට සීට් එක දීලා ඌ ආපහු දුන්නේ නැති නිසා "මං මිට පස්සෙ සීට් එක දෙන්නේ තව ගෑනියෙක්ට විතරමයි" කියලා හිතාගත්ත එකියක්ද දන් නෑ !. ekanm man danne machan mn kiwwa eka therilanam na ubata.:yes:

    4.මං දැකලා තියනවා හැමදාම යන අය දන්නව ප්‍රෙශර් අනන් මනම් ලෙඩ තියන අයට සීට් දෙන්වා ! පුද්ගලිකව එයාලා එයාලව අදුරන නිසා ! meka machan adura seen ekak nemei bn. uba hitin mawa gatta ekak gena thama methana kiyanne. :yes:

    samahara wita ubada danne mn issaraha mulin wadiwela giya eka :lol::lol: