බටනලා...

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    තෑන්ක්ස්.....:)
    තියෙන හැටියට රෙප් දුන්න පුලුවන් හැමෝටම....
     
    • Like
    Reactions: Ithika mithika

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    දන්නා දෙයක් නම් කියලා දෙන්නම්.. මට ටිකක් Play කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
     
    • Like
    Reactions: AnjanaROCK

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්..
    මොකක්ද වෙන්න ඕනි
    ඉස්කෝලෙ පෙරදිග තූර්යවාදන කන්ඩායමේ අවුරුදු 8ක් බටනලා ගැහුව.. දැන් එච්චරම බෑ. ඒත් පුලුවන්
     
    • Like
    Reactions: AnjanaROCK

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    දන්නා දෙයක් නම් කියලා දෙන්නම්.. මට ටිකක් Play කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

    mcn mn batanalaa gahanna purudu wenna yanne... thaama sa yanna wath ghnna danne na... ada batanalaawak gaththa. pibiddi saddayak ennewath nane bn hariyata.. hulan yanawa wage witharai sadde enne.. idala hitala podi wisil ekak wage ahenawa.. kohomada bn patan ganne purudu wenna.. mata clz walata yanna welawak nm na.. danna ekek wath aththeth na.... :sorry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mcn mn batanalaa gahanna purudu wenna yanne... thaama sa yanna wath ghnna danne na... ada batanalaawak gaththa. pibiddi saddayak ennewath nane bn hariyata.. hulan yanawa wage witharai sadde enne.. idala hitala podi wisil ekak wage ahenawa.. kohomada bn patan ganne purudu wenna.. mata clz walata yanna welawak nm na.. danna ekek wath aththeth na.... :sorry:

    anith ewa wage nemei kata thiyana hati kohomada bn kiyala denne meken?
    poddal flute eka wathure winadi 2 witara thiyala gahala balapan harida kiyala
     

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    LjEjhtF.gif
     
    • Like
    Reactions: AnjanaROCK

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    බටනලාවේ ස්වර තියෙන්නේ මේ විදිහට .. 1 කියලා මම අදහස්කලේ වම් පැත්තේ ඉඳලා දෙවැනි සිදුර ..(පලවෙනි එක තියෙන්නේ පිම්බින්නනේ).
    1,2,3,4,5,6
    C : 1,2,3 closed
    D : 1 & 2 Closed
    E : 1 Closed
    F : 1 Half Open
    G :All closed
    A : 1,2,3,4,5 Closed
    B : 1,2,3,4 Closed
    බට නලාවේ සද්දේ එන්නේ නැත්නම් මචන් ඒ කියන්නේ උඹ ඒක තියාගෙන ඉන්න Angle එක වැරදියි කියන එක.. ඇතුලට හරි පිටතට හරි කරකවලා පිඹලා බලන්න .Flute එක ටිකක් අමාරු Instrument එකක් මචං.මොකද හුස්මත් එක්ක කරන දෙයක් හින්දා.මුල් දවස් වලදී ඔළුව/හක්ක කැක්කුමක් එන්න ඉඩ තියෙනව ඒත් ගණන් ගන්න එපා...කාලයක් යද්දී හරියනවා.
    බටනලාවල එක එක Size තියෙනවා ..”C” Flute එකක් හොඳයි පටන් ගන්න..හැම එකේම ඇඟිලි තියෙන විදිහ සමානයි.අත්හරින්න එපා කැපවීමෙන් පුරුදු වෙන්න..අඩුමතරමේ ස්වර හත හරියට ගහගන්න මාසයක් වත් යයි..ඒ නිසා කල් ගියාට බය වෙන්න එපා.All the best ..
    Electronic Instruments ගහනවා වගේ නෙමේ Oriental ඒවා ගහන්න පුරුදුවෙන්න අමාරුයි.

     
    Last edited: