USDT ගන්න හොද තැනක් දන්නවද?

dikmon

Well-known member
  • Apr 24, 2025
    467
    511
    93
    දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න Trust krnn pluwan.
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    467
    511
    93
    Bybit P2P
    ඔයාට හිතෙන විදිහට මේ දවස්වල යන මිල එක්ක සාදාරණයි කියල හිතෙන මිල කීයද LKR වලින් idea එකක් ගන්න.

    P2p ganin bn.
    ඔයාට හිතෙන විදිහට මේ දවස්වල යන මිල එක්ක සාදාරණයි කියල හිතෙන මිල කීයද LKR වලින් idea එකක් ගන්න.
    P2P ගන්නවනම් බයිනෑන්ස් ද bybit ද recommend karanne?
    ------ Post added on Jul 21, 2026 at 1:51 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,514
    28,418
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔයාට හිතෙන විදිහට මේ දවස්වල යන මිල එක්ක සාදාරණයි කියල හිතෙන මිල කීයද LKR වලින් idea එකක් ගන්න.
    එහෙම දන්නේ නෑ බන්
    මම ගන්නේ නසරානි වැඩ වලට
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,049
    9,453
    113
    දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න Trust krnn pluwan.
    one nam dennam.

    Kate Mckinnon Flirt GIF by Saturday Night Live