Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්රී කරමු.

![]()
වෙසක් උස්සවය සමරමින් රට වඩා ඉදිකරනු ලබන වෙසක් තොරන් සියල්ල තහනම් කිරීමට වද රනිලාගේ unp පාන්ඩුව තීරනය කර ඇත...බුදු සසුන විනාශ විනාශ කිරිම තම ප්රමුකම රාජකාරිය වශයෙන් විස්වාස කරන unp කැනහිලුන්ගේ අසික්කිත තිරිසන් නිතිවලට යටත් වීමට බෞද්ධයන්ට සුදුවීම කනගාටුවට කරුනකි...
වෙනත් ආගමික උස්සව සමරමින් රජයේ මුදලින් ලෝකේ විශාලම ඉදිකිරීම් ඉදිකොට ගිනස් වාර්තාපවා පිහිටවීමට කටයුතුකල වද රනිලාගේ unp පාන්ඩුව,රටේ ජනතාව ජනතාව තමන්ගේ දහඩිය මහන්සියෙන් වෙසක් උස්සවය අරබයා ඉදිකරන වෙසක් තොරණ තහනම් කිරීම කුරිරු කියාවකි...
අවසාන වශයෙන් ඇසීමට ඇත්තේ නිවටයෙක් ජනාධිපතිකරගෙන &න්නයෙක් අගමැති කරගෙන ලක්ශ 62කේ මීහරක් ලබාගත් වෙනස මේකද කියාය....??????