මමත් දැනට අවුරුදු 5 කට විතර කලින් ෆය්වර් වලින් හොදට හොයපු කාලයක් තිබ්බා, එත් ලගදී ට්‍රය් කරලා හරි ගියේ නැ, දැන් තරගේ ගොඩක් වැඩි, අනිත් එක රේටින්ග්ස් අඩු වෙන කොට ගීග්ස් පහලට යනවා ඕඩර් අඩු වෙනවා, එත් අවුරුද්දකට කලින් පටන් අරන් ගොඩ ගියා කියන්නේ තාමත් අවස්ථාව තියෙනවා කියන එකය්, මම සුබ පතනවා හෙමොටම තව සාර්ථක වෙන්න කියලා.
ජය වේවා!
Sitha niwana kathaadanna deyak kiyawan bn
![]()
ela machan,mokadda field eka bn
Rep+3 @7204
congrats bro
Jayawewaaa
ela machan.. all the best.
niyamai ahhh
ඔන්න අන්තිමට Fiverr වලින් මාසෙට 3K කඩයිම පසු කලාමේ අවස්ථාවේ දී මම ස්තූති වන්ත ඕනී කැපවීමට සහ උත්සහයට
![]()
ජයින් ජයම වේවා![]()
Ek talk eke oka dapanko .danui dakke. anyway good luck
Congratz!
patta !!
patta!
ela ela...

elakiri machan keep it up
api weda deka thunak karala hoyana gana
uba pc eka issaraha idan hoyanawa kiyanne
thats good

