what is the most effective method to catch a mouse without killing it ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    sudda sinhalen kiyanawanam

    jeewitha haaniyak karanne nathuwa meeyak allanna puluwan hondama kramaya mokakda ?
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    sudda sinhalen kiyanawanam

    jeewitha haaniyak karanne nathuwa meeyak allanna puluwan hondama kramaya mokakda ?

    දාපන් කලිසම ඇතුලට අත..... පටස් ගාලා අහුවෙනවා.

    මචං පණ පිටින් අල්ල ගත්තාම මරණවාට වඩා ඔලුව අවුල් වෙනවා බං. ගෙදර නම් උන් එන කවුලු වහපන්. ගම්මිරිස් කුඩු ටිකක් ඉහින්න එන තැන් වලට. ඒකත් හරි යන්නේ නැත්නම මී කතුරු තමයි:dull:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ වගේ එකක් පාවිච්චි කරන ඒක තමා ඉතිං හොඳම විදිහ. ඇතුලට ගිය ගමන් කොටු වෙනව ඊට පස්සෙ සතාට හානියක් කරන් නැතුව අරං ගිහිං කොහෙ හරි ඈතකට දාල එන්න තමා තියෙන්නෙ. :sorry:
    513.jpg
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,663
    1
    9,280
    113
    colombo
    Use a mouse trap that comes with a cage , all you have to do is put some food that attracts mice , It will locked in the cage by the dawn :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,663
    1
    9,280
    113
    colombo
    manojdhrma:23151896 said:
    මේ වගේ එකක් පාවිච්චි කරන ඒක තමා ඉතිං හොඳම විදිහ. ඇතුලට ගිය ගමන් කොටු වෙනව ඊට පස්සෙ සතාට හානියක් කරන් නැතුව අරං ගිහිං කොහෙ හරි ඈතකට දාල එන්න තමා තියෙන්නෙ. :sorry:
    513.jpg

    ඔව් මම නම් කරන්නේ ගිණි ගොඩකට දානවා
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    දාපන් කලිසම ඇතුලට අත..... පටස් ගාලා අහුවෙනවා.

    මචං පණ පිටින් අල්ල ගත්තාම මරණවාට වඩා ඔලුව අවුල් වෙනවා බං. ගෙදර නම් උන් එන කවුලු වහපන්. ගම්මිරිස් කුඩු ටිකක් ඉහින්න එන තැන් වලට. ඒකත් හරි යන්නේ නැත්නම මී කතුරු තමයි:dull:

    maranne nathuwa allanna puluwan kramayak dannawa nam kiyapan machan

    මේ වගේ එකක් පාවිච්චි කරන ඒක තමා ඉතිං හොඳම විදිහ. ඇතුලට ගිය ගමන් කොටු වෙනව ඊට පස්සෙ සතාට හානියක් කරන් නැතුව අරං ගිහිං කොහෙ හරි ඈතකට දාල එන්න තමා තියෙන්නෙ. :sorry:
    513.jpg

    oya wage ekak pawichchi karala eka meeyekwa witharai allanna puluwan wune machan. ekek ahu wechcha gaman anith ewun mekata ahu wenne naha machan. un dannawa meka anathuru daayakai kiyala
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    maranne nathuwa allanna puluwan kramayak dannawa nam kiyapan machan

    oya wage ekak pawichchi karala eka meeyekwa witharai allanna puluwan wune machan. ekek ahu wechcha gaman anith ewun mekata ahu wenne naha machan. un dannawa meka anathuru daayakai kiyala

    Ape gedhara 5 withara aelluwa ban
    Dhana kema wenas karanna one
    Rost chicken. Ham. Omelet. Sausage wage :rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113

    513.jpg

    oya wage ekak pawichchi karala eka meeyekwa witharai allanna puluwan wune machan. ekek ahu wechcha gaman anith ewun mekata ahu wenne naha machan. un dannawa meka anathuru daayakai kiyala

    මේක නිකන් තිබ්බට මීයෝ එන්නේ නෑ යකෝ.

    ගනින් පොල් බෑයක් ,පිහියකින් අගලේ විතර දිග කෑල්ලක් කපාගනින්.ඝනකම නම් අර ඇතුලේ තියෙන කම්බියේ දවටන්න පුලුවන් සයිස් වුනාම ඇති.ලිපේ දාලා පොඩ්ඩක් පුච්චපන්.සම්පුර්ණයෙන් අගුරු වෙන්න පුච්චන්න එපා ඔන්න.පුච්චද්දී එනවා සුවදක්.අන්න ඒ සුවදට තමයි මීයෝ වහ වැටෙන්නේ.පුච්චපු පොල් කෑල්ල කූඩුව ඇතුලේ එල්ලපන්.

    අපේ ගෙදර ඔය විදියට මීයෝ සෑහෙන්න ගානක් අල්ලා ගෙනිහින් දාලා තියෙනවා.
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    maranne nathuwa allanna puluwan kramayak dannawa nam kiyapan machan

    oya wage ekak pawichchi karala eka meeyekwa witharai allanna puluwan wune machan. ekek ahu wechcha gaman anith ewun mekata ahu wenne naha machan. un dannawa meka anathuru daayakai kiyala

    එක මීයෙක් මේකට අහු උනාට පස්සෙ මේක අයෙත් අටවනවා නම් කූඩුව හොදට හෝදලා අයෙත් සෙට් කරපන් මචන්..

    මොකද කලින් අහු වෙච්ච මීයගෙ සුවද තියන නිසා අනිත් මීයො එන් නැහැ