මචන්ලා දැන් ටික කාලෙක ඉදන් phone එකේ signal නැති වෙනවනේ . හුගක් වෙලාවට no service මයි තියෙන්නේ . Mobile data signal වුනත් ඇත්තෙම නැහැ . මේකේ කලින් හොදට ඔවා වැඩ කලා . ප්‍රශ්නේ කියන්නේ ටිකකින් හරි යනවා . ආයිත් අව්ල් යනවා . ඊයේ ඉදන් හෙන වෙලාවක් signal ඇත්තෙම නැහැ . HTC desire eye phone එකක් . දැන් අවරුදු 3ක් වෙනවා පාවිච්චි කරන්න අරන් . තව ලෙඩක් තියෙනවා . සැරින් සැරේට screen එක blink වෙනවා (නිවෙනවා පත්තු වෙනවා) . මම කඩේකට අරන් ගියාම උන්නම් කිව්වේ ගලවලා බලන්න වෙයි . Software දාන්න වෙයි කියලා . මට දැනගන්න ඕනේ මේ ලෙඩ ටික හදන එක වටිනවද . ලොකු ගානක් යන්නේ නැත්තම් හදල බලන්න පුළුවන් . එත් ගියපු කඩේ එකනම් එච්චර උනන්දුවක් පෙන්නුවේ නැහැ . අනික මේ ලෙඩ සරින් සැරේට බන් එන්නේ . කඩේට ගිය වෙලාවේ screen එක blink වුනේ නැහැ . හැබැයි සමහර වෙලාවට වැඩ කරන්න බැරි විදියට screen එක නිවෙනවා පත්තු වෙනවා . එපා වෙනවා මචන්ලා .හරියන්නෙම නැහැ . එළකිරියේ mobile experts ල නැද්ද මේකට හේතු කියන්න . අලුත් ෆෝන් එකක් ගන්න එකද හොදද කියලත් කියපන් මේ ලෙඩ හදාගන්නේ නැතුව ?

