මගේ_ජීවිතය

kojeevithaya

Member
Apr 30, 2018
9
0
0
මග හැරුණු යොවුන්විය දෙස..
අහිමිවූ තාරුණ්‍යය බලා සිටී..
බොල් මහලුවියට පියවර කිහිපයකි..
ජීවිතයේ සතුට කොහි සැගවුනිද..

ඉහත ඇති පේලි හතරෙන් මගේ ජීවිතය ගැන උඹලට අනුමාන කරන්න පුලුවන්ද?
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes: ආසන්නයි..

    උබ තරුන කාලේ කොච්චර ආතල් ගැත්තන් දැන් ඒවා මතකයන් විතරයි...
    උබේ මනසේ මතකයයන් නැති එක විතරනේ උබට තියන ප්‍රශ්නේ..?
     
    kojeevithaya

    Member
    Apr 30, 2018
    9
    0
    0
    උබ තරුන කාලේ කොච්චර ආතල් ගැත්තන් දැන් ඒවා මතකයන් විතරයි...
    උබේ මනසේ මතකයයන් නැති එක විතරනේ උබට තියන ප්‍රශ්නේ..?

    ඉතිරිව ඇති මතකයන් අමිහිරිය..

    තරුණ කාලෙ අතටම ආව ආතල් නොතේරීම සහ පසු කාලයකදී එය තේරීමෙන් පසු දැඩි කලකිරීමක් ඇතිවීම..

    එසේ වීමට හේතුද තිබේ..
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28

    ඉතිරිව ඇති මතකයන් අමිහිරිය..

    තරුණ කාලෙ අතටම ආව ආතල් නොතේරීම සහ පසු කාලයකදී එය තේරීමෙන් පසු දැඩි කලකිරීමක් ඇතිවීම..

    එසේ වීමට හේතුද තිබේ..

    මොනවද ඉතින් ඔය මගහැරැනු ආතල්:oo:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    නාහෙන් අඩන්නේ නැතුව ඉදපන් බන්, පිරිමි කෙනෙක් ගේ වයසත් නිකන් wine වාගේ වයසින් වැඩෙන්න මුහුකුරා යන්න යන්න තමයි හොදම ආතල්. 35-40 කියන්නේ පිරිමි කෙනෙක්ගේ හොදම වයස
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඉතිරිව ඇති මතකයන් අමිහිරිය..

    තරුණ කාලෙ අතටම ආව ආතල් නොතේරීම සහ පසු කාලයකදී එය තේරීමෙන් පසු දැඩි කලකිරීමක් ඇතිවීම..

    එසේ වීමට හේතුද තිබේ..

    ඉතිං හිතල බලපන්,,,
    උබ තරුණ කාලේ මොන අතල් එක ගැත්තත් අන්තිමට ඉතුරු වෙන්න මතකයන් විතරයි නේ...
    උබ පට්ට අතල් ගැත්ත නම් දුක් වෙයි ,,, අයියෝ ඉස්සර ගත්ත අතල් දැන් ගන්න නැනේ කියල.... මේ ලගදි emois කියන කෙනා දාපු ත්‍රෙඩ් එක බලපන් උබට තේරෙයි..
     
    kojeevithaya

    Member
    Apr 30, 2018
    9
    0
    0
    මොනවද ඉතින් ඔය මගහැරැනු ආතල්:oo:

    මේ එක සිදුවීමක්:

    අල්ලපු ඉස්කෝලේ ලස්සනම ටීච කෙනෙක්.. එයාගේ computer එක වැඩකරන්නෙ නැහැ කියල.. ගෙදරට එන්න කිව්ව ඒක බලන්න..

    මමත් ගිහින් ඒක clean කරලා ගොඩ දැම්ම..

    එදා ටීච ඇදගෙන හිටියේ පට්ට කොට ගවුමක්.. එයා එදා ඉඟියෙන් ඉල්ලපු දේවල් මට තේරුනේ ගොඩක් කල් ගිහින්..

    එයා desktop එකේ වැල files දාල තිබුණ.. මම වැරදිලා play කලාම close කරන්න කියල හයියෙන් හිනා උනා..

    මට එකෙන්වත් තේරුම් ගන්න බැරිඋනා..
    මම මහා පට්ට ගොන්බූරුවෙක්..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ඒක සිදුවීමක්:

    #facepalm
    ඉතින් හුත්තෝ වයසට ගියා කියල උබට බඩු ගහන්න බැරි නෑනේ..:dull:
     
    kojeevithaya

    Member
    Apr 30, 2018
    9
    0
    0
    #facepalm
    ඉතින් හුත්තෝ වයසට ගියා කියල උබට බඩු ගහන්න බැරි නෑනේ..:dull:

    ඒත් මචං ඒ කාලෙ miss උන දේවල් දැන් තේරුම් යනකොට.. ආයිත් දුවගෙන යන්න හිතෙනව.. එත් කොහේ කියල දුවන්නද..

    ඒවා බඩු නෙමෙයි මචං.. පට්ට නැචුරල් කෙල්ලො / ගැහැණු..
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    මේ එක සිදුවීමක්:

    අල්ලපු ඉස්කෝලේ ලස්සනම ටීච කෙනෙක්.. එයාගේ computer එක වැඩකරන්නෙ නැහැ කියල.. ගෙදරට එන්න කිව්ව ඒක බලන්න..

    මමත් ගිහින් ඒක clean කරලා ගොඩ දැම්ම..

    එදා ටීච ඇදගෙන හිටියේ පට්ට කොට ගවුමක්.. එයා එදා ඉඟියෙන් ඉල්ලපු දේවල් මට තේරුනේ ගොඩක් කල් ගිහින්..

    එයා desktop එකේ වැල files දාල තිබුණ.. මම වැරදිලා play කලාම close කරන්න කියල හයියෙන් හිනා උනා..

    මට එකෙන්වත් තේරුම් ගන්න බැරිඋනා..
    මම මහා පට්ට ගොන්බූරුවෙක්..

    හදිස්සියෙ teacherට std තිබුණ නම් උඹ අද හිතන්නේ තරුණ කාලේ ආතල් ගන්නේ නැතිව හිටිය නම් හොඳයි කියලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒත් මචං ඒ කාලෙ miss උන දේවල් දැන් තේරුම් යනකොට.. ආයිත් දුවගෙන යන්න හිතෙනව.. එත් කොහේ කියල දුවන්නද..

    ඒවා බඩු නෙමෙයි මචං.. පට්ට නැචුරල් කෙල්ලො / ගැහැණු..

    උබ මිස්ට හිකුව නම් දැන් දුක් වෙනව දැන් ඒ වගේ අතල් එකක් ගන්න නෑනේ කියල...
    :yes:
     
    kojeevithaya

    Member
    Apr 30, 2018
    9
    0
    0
    හදිස්සියෙ teacherට std තිබුණ නම් උඹ අද හිතන්නේ තරුණ කාලේ ආතල් ගන්නේ නැතිව හිටිය නම් හොඳයි කියලා

    ඒක ඇත්ත මචං.. එත් එයා බඩුවක් නෙමෙයි.. එයාට සෙක්ස් ඕන කලේ වැදගත් විදියට..