Vehicle air freshener help..

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,921
    2,262
    113
    Norway
    Machan ubala vehicle walata use karana hoda air freashners monawada? Colombo kohenada ganna pulwuan.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් මන් දැක්ක ගොඩක් වාහන වලට පාවිච්චි කරන එයා ෆ්‍රෙශ්නර් එකට එකක් ගන වැඩිය්.... රුපියල් 400 වගේ වෙන එකක් ලන්කාවෙ රුපියල් 850 වෙනව ඒකත් හොද එක නෙවෙය්... අනේ මන්ද බන්... අපි මෙහෙ බාස්මතී කන්නෙ කිලො එක 200 රුපියල් ලන්කාවෙත් 200 , ලන්කාවෙ මාසෙ පඩිය රුපිය 40000 වෙය් ඒත් මෙහෙ ලක්ශ ගානක් බන්.... එපා වෙලා ආවෙ ගිහින්... ලැවන්ඩර් එකක් හොයල දාපන් ඒකනම් සුවදය් බන්... සමහර ඒව තියෙනව ප්ට්ට සැරය් ඔලුවෙ කක්කුම හැදෙනව
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,598
    1,862
    113
    mama nam ganne Rs 150 ara ellala tiyanna puluan packet ekak nama mathaka na suwandath thiyenwa habai 1month vagee yaddi habak
     

    ceng

    Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    California scents එක හොදයි . Keels එකේ තියෙනවා හැබැයි නිතරම නෑ .
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අර ගහක් වගේ එකක් තියෙන්නෙ මචන් 250ක් ද කොහෙද. මම එව්වා එකක් තමා එල්ලන්නෙ. ජැස්මින් / ලැවෙන්ඩර් තමා මම නම් ආස. මාසෙකට සැරයක් මාරු කරනව.
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    Little Trees ganin. Patta suwadai masa 3k vithara thiyenawa 350 k wevi. Keels eke thibe.
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අර ගහක් වගේ එකක් තියෙන්නෙ මචන් 250ක් ද කොහෙද. මම එව්වා එකක් තමා එල්ලන්නෙ. ජැස්මින් / ලැවෙන්ඩර් තමා මම නම් ආස. මාසෙකට සැරයක් මාරු කරනව.


    Umba kotipathiyek neda? Loba nowi hoda ekak ganinko
    :lol: