IELTS re-correction දාපු අය?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

IELTS re-correction දාපු අය ඉන්නවද?

කොච්චර කාලයක් යනවද re-corrected results එන්න?

IDP ද BC ද IELTS කලේ?

ලොකු උදව්වක්...:yes::yes:
 
firerix

Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    ලෝකේ කරන්න පුලුහන් මොඩම වැඩ වලින් එකක් ..කවුද උබට උපදෙස් දුන්නේ රී කරේක්ශන් දාන්න
     
    Aug 17, 2014
    1,670
    131
    0
    ලෝකේ කරන්න පුලුහන් මොඩම වැඩ වලින් එකක් ..කවුද උබට උපදෙස් දුන්නේ රී කරේක්ශන් දාන්න

    දැම්මේ නැහැ බන්. මම IELTS 2 පාරක් කරා. ඒ හැම පාරම Writing වලට 6.5 ආවේ.:sorry::sorry:

    අනිත් ඒවා Listening - 8.5, Reading - 9.0 and Speaking - 7.5
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ලෝකේ කරන්න පුලුහන් මොඩම වැඩ වලින් එකක් ..කවුද උබට උපදෙස් දුන්නේ රී කරේක්ශන් දාන්න

    :yes::yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැම්මේ නැහැ බන්. මම IELTS 2 පාරක් කරා. ඒ හැම පාරම Writing වලට 6.5 ආවේ.:sorry::sorry:

    අනිත් ඒවා Listening - 8.5, Reading - 9.0 and Speaking - 7.5

    ඔබ යකෙක් නේ බන් ... reading 9.0 Listening 8.5 wow :shocked: anyway congratulations
     
    Aug 17, 2014
    1,670
    131
    0
    ඔබ යකෙක් නේ බන් ... reading 9.0 Listening 8.5 wow :shocked: anyway congratulations

    thanks ban. Bohoma amaruwen ewa goda damme.

    First time L 8 R 7 S 7 W 7 awe. Aparade kiyala hithuna mokada wadiya mama concentrate kare naha L & R. Dan L & R honda unath wadak naha Writting kela wenawa....Mara karumayak thama. :sorry::sorry:

    Mama dan karanne IELTS 5th time :(:(
     
    Aug 17, 2014
    1,670
    131
    0
    I have applied. Took around 2 months to get recorrection and original result was unchanged.

    ලෝකේ කරන්න පුලුහන් මොඩම වැඩ වලින් එකක් ..කවුද උබට උපදෙස් දුන්නේ රී කරේක්ශන් දාන්න

    BC. Matath writing 6.5 awith thama recorrection demme.

    ane manda yaluwane...epa wela thiyenne meka karala :(
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මචන් උබ 9 , 8.5 දාපු හැටි කියපන්කො. සෙට් උන හැටි , ගිය ක්ලාස් මොනවද වගේ විස්තර ටිකක් දාපන්කෝ.