රාජ්‍ය ඇමති ධූරයක විශය දිවුරුම් දී පැයකට පසුව මාරු කරයි
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ අමාත්‍ය ධුරය පැයකට පමණ පසු යළි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, ඔහු විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මුන්ට අඩු ගානේ ඒකවත් පිළිවෙලකට කරගන්න බැහැ.ඉතින් කොහෙද රටක් හදන්නේ.



