ane mehemath anduwak

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    රාජ්‍ය ඇමති ධූරයක විශය දිවුරුම් දී පැයකට පසුව මාරු කරයි

    රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ අමාත්‍ය ධුරය පැයකට පමණ පසු යළි සංශෝධනය කර තිබෙනවා.

    ඒ අනුව, ඔහු විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.



    lakshmen-senadiiddindnjdsdddd.jpg




    මුන්ට අඩු ගානේ ඒකවත් පිළිවෙලකට කරගන්න බැහැ.ඉතින් කොහෙද රටක් හදන්නේ.:lol:
     
    • Like
    Reactions: lkzombie

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා මූ නේද අර ඒ කාලේ සීනි ඇමති.:lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනේ මන්දා බං.
    මුන් අනිත් අවුරුදු දෙකේත් පිස්සුම නටයි.
     
    • Like
    Reactions: lkzombie

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්දා බං.
    මුන් අනිත් අවුරුදු දෙකේත් පිස්සුම නටයි.

    රටට කෙල උනත් මොකද යහපාලනේ නේ :yes::angry:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යකෝ මාර ඇමතිකම් නෙ තියෙන්නෙ :lol::lol::lol:

    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ:baffled::baffled::baffled::baffled:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    හරීම විජ්ජාත්මකයි..... lol

    අනේ මන්දා බං.
    මුන් අනිත් අවුරුදු දෙකේත් පිස්සුම නටයි.

    රටට කෙල උනත් මොකද යහපාලනේ නේ :yes::angry:

    යකෝ මාර ඇමතිකම් නෙ තියෙන්නෙ :lol::lol::lol:

    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ:baffled::baffled::baffled::baffled:

    වැඩක් නැහැ බන් මටනම් අප්පිරියයි දැන් මුන්ගේ මේ විකාර..අර තට්ටය හරි 2020 දින්නොත් ලොකු දෙයක්.ඒත් ඌත් දිනලා මුන්ව ගත්හොත් කියලා බයයි.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    වැඩක් නැහැ බන් මටනම් අප්පිරියයි දැන් මුන්ගේ මේ විකාර..අර තට්ටය හරි 2020 දින්නොත් ලොකු දෙයක්.ඒත් ඌත් දිනලා මුන්ව ගත්හොත් කියලා බයයි.

    බය වෙන්න දෙයක් නෑ මුන්ම තමයි ආයෙත් එන්නේ :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ජාත්‍යන්තර සතුටු කලොත් ඇති,මොන රට හැදිලිද
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Mun okkoma ekama boat eke thamayi machan. Duppath miniha tamayi hemadaama duken inne. Unge putaala duwala okkoma deshapalane. Adu gaane pradeshiya sabhawaka hari innawa