Turbo non turbo kiyala 2k tyeida. T model x model wala wenasa mokakda. Kiyatada gaththe
ගැනු න්ට හදපු වාහානයක් , උබටත් ගෑනියෙක් වගෙ තමයි ඔක පදින්න වෙන්නෙ , ඔකෙ pedal තියෙන්නේ මැදට වෙන්න
ගැනු න්ට හදපු වාහානයක් , උබටත් ගෑනියෙක් වගෙ තමයි ඔක පදින්න වෙන්නෙ , ඔකෙ pedal තියෙන්නේ මැදට වෙන්න
T කියන්නෙ Turbo එක. X එක normal එක.
T එක Turbo engine, Cruse control, paddle shift, Allow Wheels.. ඔය ටික තියනව. මම ගත්තෙ දම්මික motors. 3450000/=
ගැනු න්ට හදපු වාහානයක් , උබටත් ගෑනියෙක් වගෙ තමයි ඔක පදින්න වෙන්නෙ , ඔකෙ pedal තියෙන්නේ මැදට වෙන්න
lankawe tax ekata pinsidda wenna minissunta ganna thiyenne owage wahana machan
monawa karannada.hoda sedan,SUV ganna kamathi unath 50lacks walin ehane okkoma thiyenne
"ඔකෙ pedal තියෙන්නේ මැදට වෙන්න" meke theruma mokakda ban
Uba කියන කාතවා ඇත්ත , එත් බන් මිනිස්සු එකා වගෙ හොද විදිහට වැඩ කරනවා නම් ප්රශ්න නැ
http://www.elakiri.com/forum/showthread.php?t=1849579



Value for money nam oya 660cc KEI car set eka tamai udinma tiyenne
othana wagonR ganna eka recommend karanawa mokada agent AMW danatamath genawa, mehe ambanata tiyana nisa spare parts gana worry wenna deyak naha, danatamath wagonR club arawa mewa hadila tiyenne
wagonR eke shape eka awul nam 660cc madi wagenam, eelangata value for money wahana tamai 1.0 walata tiyana Vitz, Swift wage ewa
ubata used ewa awulak naha wage nam under 3.0million demio, parana swift eka wage balapan 1.3 ekak ganna puluwan


