Suzuki wagon R stingray 2017 buying help

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Wagon r stingray 2017 model 1 අපේ අයියා ගන්න order 1 දාලා තියෙන්නේ. 8000km wage ගානක් දුවපු 1k black color.
    ලක්ෂ 30 31 අතර. ගානක් යයි කියලා කියන්නේ
    මේ ගානට වටිනවාද ? පාවිච්චි කරන අය ඉන්නවාද? දන්න විස්තරයක් කොටන් යන්න.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    Stingray eka ගන්නවානම් turbo එක ගනින්. 650cc උනාට turbo එක පට්ට pickup.

    මේ තියෙන්නෙ මගේ එක. දැන්නම් 8500km දුවල තියෙන්නෙ.

    MRwEio8.jpg
     
    • Like
    Reactions: Kn Shaggy

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    Turbo non turbo kiyala 2k tyeida. T model x model wala wenasa mokakda. Kiyatada gaththe

    T කියන්නෙ Turbo එක. X එක normal එක.

    T එක Turbo engine, Cruse control, paddle shift, Allow Wheels.. ඔය ටික තියනව. මම ගත්තෙ දම්මික motors. 3450000/=
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගැනු න්ට හදපු වාහානයක් , උබටත් ගෑනියෙක් වගෙ තමයි ඔක පදින්න වෙන්නෙ , ඔකෙ pedal තියෙන්නේ මැදට වෙන්න
     
    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    ehenam ithin allion ekath ladies model ekakne ban. lankawe hatiyata ehema categorize karanna bane. nikan gon katha kiyanne nathiwa hitu.

    ගැනු න්ට හදපු වාහානයක් , උබටත් ගෑනියෙක් වගෙ තමයි ඔක පදින්න වෙන්නෙ , ඔකෙ pedal තියෙන්නේ මැදට වෙන්න
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ගැනු න්ට හදපු වාහානයක් , උබටත් ගෑනියෙක් වගෙ තමයි ඔක පදින්න වෙන්නෙ , ඔකෙ pedal තියෙන්නේ මැදට වෙන්න

    oka ape ratata adala na. ape rate samanya minissu inne. salli karayo neweyi .nikan gon katha kiyanna epa
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ගැනු න්ට හදපු වාහානයක් , උබටත් ගෑනියෙක් වගෙ තමයි ඔක පදින්න වෙන්නෙ , ඔකෙ pedal තියෙන්නේ මැදට වෙන්න

    lankawe tax ekata pinsidda wenna minissunta ganna thiyenne owage wahana machan
    monawa karannada.hoda sedan,SUV ganna kamathi unath 50lacks walin ehane okkoma thiyenne
    "ඔකෙ pedal තියෙන්නේ මැදට වෙන්න" meke theruma mokakda ban
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    lankawe tax ekata pinsidda wenna minissunta ganna thiyenne owage wahana machan
    monawa karannada.hoda sedan,SUV ganna kamathi unath 50lacks walin ehane okkoma thiyenne
    "ඔකෙ pedal තියෙන්නේ මැදට වෙන්න" meke theruma mokakda ban

    Uba කියන කාතවා ඇත්ත , එත් බන් මිනිස්සු එකා වගෙ හොද විදිහට වැඩ කරනවා නම් ප්‍රශ්න නැ

    http://www.elakiri.com/forum/showthread.php?t=1849579
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Value for money nam oya 660cc KEI car set eka tamai udinma tiyenne
    othana wagonR ganna eka recommend karanawa mokada agent AMW danatamath genawa, mehe ambanata tiyana nisa spare parts gana worry wenna deyak naha, danatamath wagonR club arawa mewa hadila tiyenne :D

    wagonR eke shape eka awul nam 660cc madi wagenam, eelangata value for money wahana tamai 1.0 walata tiyana Vitz, Swift wage ewa :)

    ubata used ewa awulak naha wage nam under 3.0million demio, parana swift eka wage balapan 1.3 ekak ganna puluwan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,018
    113
    Moratuwa
    Value for money nam oya 660cc KEI car set eka tamai udinma tiyenne
    othana wagonR ganna eka recommend karanawa mokada agent AMW danatamath genawa, mehe ambanata tiyana nisa spare parts gana worry wenna deyak naha, danatamath wagonR club arawa mewa hadila tiyenne :D

    wagonR eke shape eka awul nam 660cc madi wagenam, eelangata value for money wahana tamai 1.0 walata tiyana Vitz, Swift wage ewa :)

    ubata used ewa awulak naha wage nam under 3.0million demio, parana swift eka wage balapan 1.3 ekak ganna puluwan

    :yes::yes::yes:
     
    • Like
    Reactions: ctooi