Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මචන් කවුරැ වැරදි කරත් උඹ හරිනන් ඒක උඹේ පිට දාගන්න එපා.
    ඒක උඹ උඹටත්, අනිත් අයටත් නොදැන කරන ලොකු වැරැද්දක්...
    මොකද බන් කවුරැ දුකෙන් සතුටින් හිටියත්,
    අන්තිමට උඹට වෙන්නෙ දුක් වෙන්න වෙන එක.

    උඹ කියන කතාව ඇත්ත මචං..
    ඒත් මම හීනෙන්වත් බලාපොරොත්තු උන දෙයක් නෙමෙයි උනේ..
    මට මගේ වටින යාලුවෙක්, මගේ හොද නම් දෙකම නැති උනා..
    මම ඇත්ත කිව්වා නම් සමහරවිට ඌ ගෑනි අතාරිනවා, නැත්නම්
    ඒක හිතේ තියන් ජීවිතේම මැරි මැරි ජීවත් වෙනවා

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම බලන්නම්... හාඩ් ටෝක් ත්‍රෙඩ් එක... මට නම් එලකිර් එන්න වෙලාවක් නැ ලන්කාවෙ ඉන්නකොට.... ෆ්බී එකේ නම් අප්ඩේට්ස් දානව නිතරම වගේ... ෆ්බී යූසර් ෆ්‍රෙන්ඩ්ල්ය් වැඩිය්නෙ... අත පය පන නැති වෙනකොට ෆ්බී එකේ කරපුවහ හරි ගිහින් බලන්න පුලුවන්නෙ...

    මේව බලල දැන් මට අවේලාවෙ නවත්තල තියෙන වාහන ගැනත් සැකය්.. එලකිරි අය්යල මතක් වෙනව.. උදාහරනයක්... හය්වේ එකේ එද්දි පොලිස් විහිකල් නවත්තන තැනක් උදේ 3 ට විතර කැබ් එකක් නවත්තල තිබ්බ... එලකිරි අය්යල දාපු පෝස්ට් මතක් උනා...

    :rolleyes::rolleyes::rolleyes: mata karakilla wage oya kiyana ewata.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෙල්ලන්ගෙ තත්වය මොන වගේද කියලා තහවුරු වෙන වැඩක් සිද්ධ උනා ලඟදි

    මෙහෙමයි සිද්ධිය GAMPAHA NOVICE event එක තිබ්බා ගම්පහ ඉස්කෝලෙක අපේ ජිම් එකෙනුත් සෙට් එකක් ගියා අපි සෙට් එකක් වෙයිට් ක්ලාස් නැග්ගා චියර් එකට සෙට් එකක් පහල හිටියා අපේ සෙට් එකේ ඉන්නවා මොඩ්ලින් කරන කොල්ලෙක් සාමාන්‍යයෙන් වූ හැන්ඩි ලුක් එකක් තියෙනවා බුලට් එක පට්ට මූ කොහොම හරි ඉවෙන්ට් එක ඉවර වෙලා එනකොට උගේ මැසෙන්ජර් එකට ආපු මැසේජ් එකක් පෙන්නුවා

    ඌට කෙල්ලෙක් මැසේජ් වගයක් දාලා ඌව හෝල් එකේදී දැක්කා හැන්ඩ්සම් අරකයි මේකයි කියලා අපේ එකත් එල්ලිලා මැසේජ් කරගෙන ගිහින් තියෙනවා කොහොමහරි ටික දවසක් යනකොට මේ කෙල්ල පින්තුර එවනවා වීඩියෝ කෝල් ගන්නවා එක විකාරයි.
    පොඩ්ඩක් හොයල බැලුවා බැලින්නම් යකෝ මෙකි බැදපු පොඩි කෙල්ලෙක් කොල්ල ඉන්නෙ සෞදි ඩ්‍රයිවින් කරන්නෙ එහෙ ඒකිගෙ ප්‍රොෆයිල් එකේ වෙඩින් ෆොටෝ එහෙමත් තියෙනවා කොල්ල එක්ක අපේ එකා තේරුම් කරලා දුන්නා උපරිම මේ කෙල්ල තේරුම් ගන්නෙම නැහැ ඒකිට ඌව හම්බෙන්න ඕනෙලු ඌ එක්ක බොන්න ඕනෙලු වෙට් වෝටර් කියලා ගම්පහ ජා ඇල පාරේ තියෙනවා ප්ලේස් එකක් ඒකිට ඌ එක්ක මේකට යන්න ඕනෙලු එනම් මනම් විකාර සිද්ධි බැදපු කෙල්ල ඒවල තියෙන ෆොටෝ දැක්කම යකෝ අර බැදල ඉන්න කොල්ලා ගැන පට්ට දුකක් හිතෙන්නෙ මේ කෙල්ලට ඩිස්ටි ඩිඩින් තද වෙලා හොඳටම

    බලපන් කෙල්ලො විශ්වාස කරන්න පුලුවන්ද බැදපු පින්තුර හිටන් දාගෙන වෙන එවුන්ට nude පික්ස් යවලා හැසිරෙන්නෙ ඇයිද කියලා කාටද බන් තෙරෙන්නෙ
    එන සතියෙ ඉතින් දෙන්න අදිනවා මොකද අර කෙල්ල අහන්නෙ නැහැ නෙ
    :angry::angry:

    :yes::yes: oya wage kello innawa. ape hubbytath ekiyak msg karala tibba oya wage. eyanam mata kiwa eka. matanam tharahe ba man ekige minihata msg ekak damma nikan oyage wife gan deyak kiyana kiyala. ugen reply na. mona modayekda dan na. man ekige chat screen shot gaha gaththa eth man wikarayak karana gihin e tika makuna. dan oppu kranat bane. ape ekkenat yanawane ithin chat karanna. nikan chat karma eki agata enna awith. ohom a kello innawa. matanam puduma tharahak thiyene :growl::growl::growl::angry::angry::angry::angry:
     
    • Love
    Reactions: senewimala1988

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇත්ත බන්. හැමදාම ඕව දකිනකොට මාත් ඔය දේම කල්පනා කරනව.
    ඒත් කාටවත් වැරැද්දක් කියල වැඩක් නැ. thread වල යන්නෙ අපි කැමැති වුනත් නැතත් ඒ අයගෙ experience. ඒ අතින් මේ thread වටිනව. අනික සමාජෙ වෙනස් කරන්න අපිට බෑනෙ.
    අවුරැදු 10ක් කලින් වගේ නෙවෙයි දැන් 6 වසරෙ පොඩි එකාටත් net එක්ක phone එකක් තියෙනව. පිරිහෙන්න හේතු ඉතින් හිතාගන්න අමාරැ නැනෙ.
    ඉතින් මේ වගේ thread වලින් සමාජෙ ගැන ඉගෙන ගන්න තමයි තියෙන්නෙ.

    :yes::yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    angata enakota resist karanna amaruyi nangi. :yes:

    :yes::yes: oya wage kello innawa. ape hubbytath ekiyak msg karala tibba oya wage. eyanam mata kiwa eka. matanam tharahe ba man ekige minihata msg ekak damma nikan oyage wife gan deyak kiyana kiyala. ugen reply na. mona modayekda dan na. man ekige chat screen shot gaha gaththa eth man wikarayak karana gihin e tika makuna. dan oppu kranat bane. ape ekkenat yanawane ithin chat karanna. nikan chat karma eki agata enna awith. ohom a kello innawa. matanam puduma tharahak thiyene :growl::growl::growl::angry::angry::angry::angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,728
    4,324

    ehema kello apahu mamata msg karala tibboth mata link eka ewanna mama ugannanna honda padamak karadara karanawata.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113

    :yes::yes: oya wage kello innawa. ape hubbytath ekiyak msg karala tibba oya wage. eyanam mata kiwa eka. matanam tharahe ba man ekige minihata msg ekak damma nikan oyage wife gan deyak kiyana kiyala. ugen reply na. mona modayekda dan na. man ekige chat screen shot gaha gaththa eth man wikarayak karana gihin e tika makuna. dan oppu kranat bane. ape ekkenat yanawane ithin chat karanna. nikan chat karma eki agata enna awith. ohom a kello innawa. matanam puduma tharahak thiyene :growl::growl::growl::angry::angry::angry::angry:

    Oyage husband padamak ugananna mata oya msg karanna
     
    • Haha
    Reactions: senewimala1988

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113

    :yes::yes: oya wage kello innawa. ape hubbytath ekiyak msg karala tibba oya wage. eyanam mata kiwa eka. matanam tharahe ba man ekige minihata msg ekak damma nikan oyage wife gan deyak kiyana kiyala. ugen reply na. mona modayekda dan na. man ekige chat screen shot gaha gaththa eth man wikarayak karana gihin e tika makuna. dan oppu kranat bane. ape ekkenat yanawane ithin chat karanna. nikan chat karma eki agata enna awith. ohom a kello innawa. matanam puduma tharahak thiyene :growl::growl::growl::angry::angry::angry::angry:

    OWA KARANNA EPA HALOO
    MINIHATA KAWADA HARO GANNEGE HATI TEREWEE..
    MINIAWA PARISSAM KARAGENA INNA
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    :yes::yes: oya wage kello innawa. ape hubbytath ekiyak msg karala tibba oya wage. eyanam mata kiwa eka. matanam tharahe ba man ekige minihata msg ekak damma nikan oyage wife gan deyak kiyana kiyala. ugen reply na. mona modayekda dan na. man ekige chat screen shot gaha gaththa eth man wikarayak karana gihin e tika makuna. dan oppu kranat bane. ape ekkenat yanawane ithin chat karanna. nikan chat karma eki agata enna awith. ohom a kello innawa. matanam puduma tharahak thiyene :growl::growl::growl::angry::angry::angry::angry:

    කිව්වට තරහ වෙන්න එපා සයෝ අක්කේ හෝ නංගි ගින්නක් නැතුව දුමක් නගින් නැ එ වගේම කොල්ලගේ පොඩි පෙලබිමක් වත් නැතුව කෙල්ලෙක් සීන් එකට එන්ටර් වෙන්නෙත් නැ .. කොල්ල නළුවෙක් වගේ ලස්සන සල්ලි තියෙන එකෙක් ඇරෙන්න වෙන නෝමල් කොල්ලෙකුට නම් ඔහොම වෙන්න පුළුවන් සම්බාවිතාව සියට එකක් දෙකක් තමයි
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    මෙතනදි මම ඔබත් එක්ක එකගයි මියුරු සහෝදරයා.....

    කිව්වට තරහ වෙන්න එපා සයෝ අක්කේ හෝ නංගි ගින්නක් නැතුව දුමක් නගින් නැ එ වගේම කොල්ලගේ පොඩි පෙලබිමක් වත් නැතුව කෙල්ලෙක් සීන් එකට එන්ටර් වෙන්නෙත් නැ .. කොල්ල නළුවෙක් වගේ ලස්සන සල්ලි තියෙන එකෙක් ඇරෙන්න වෙන නෝමල් කොල්ලෙකුට නම් ඔහොම වෙන්න පුළුවන් සම්බාවිතාව සියට එකක් දෙකක් තමයි

    මෙතනදි මම ඔබත් එක්ක එකගයි මියුරු සහෝදරයා.....:yes::yes::yes: