මචන් කවුරැ වැරදි කරත් උඹ හරිනන් ඒක උඹේ පිට දාගන්න එපා.
ඒක උඹ උඹටත්, අනිත් අයටත් නොදැන කරන ලොකු වැරැද්දක්...
මොකද බන් කවුරැ දුකෙන් සතුටින් හිටියත්,
අන්තිමට උඹට වෙන්නෙ දුක් වෙන්න වෙන එක.
උඹ කියන කතාව ඇත්ත මචං..
ඒත් මම හීනෙන්වත් බලාපොරොත්තු උන දෙයක් නෙමෙයි උනේ..
මට මගේ වටින යාලුවෙක්, මගේ හොද නම් දෙකම නැති උනා..
මම ඇත්ත කිව්වා නම් සමහරවිට ඌ ගෑනි අතාරිනවා, නැත්නම්
ඒක හිතේ තියන් ජීවිතේම මැරි මැරි ජීවත් වෙනවා








