Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    man appareal company dekaka hitapu assistant hr manager:lol: balu weda nan kare ne .but hr eke hitapu un okoma wage fatory kello okotoma wage gehuwa.party tiyena dawas walata reta kello 3,4 ekekta
    ඒ දවස් වල තමයි වාහනවලින් එන්නෙ හැමෝම
    මොකද මොකකට හරි වාහනේ දාගෙන දෙනව නෙ
    අවිස්සාවේල්ල සෝන් එකේ රෑට නටන වාහන තියෙන අනිවා දෙක තුනක් හැමදාම නයිට් ශිෆ්ට් එකෙන් පස්සෙයි පාටි දවස් වලටයි ෆැක්ට්‍රි වල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    යාළුවා;23168411 said:
    අපේ HR කාරයටත් එපා වෙලා ඉන්නෙ හැබැයි :eek: මාත් එක්ක දවසක් කිව්වා

    Ow bn wena company kohoma unath zone areas,factory walata hr yanna hoda ne.wana wenawa bn.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ow bn wena company kohoma unath zone areas,factory walata hr yanna hoda ne.wana wenawa bn.
    එහෙම කියන්න එපා මචෝ සෝන් වලදී තමයි HR පාර්ට් එකේ හොඳටම එක්ස්පිරියන්ස් ගන්න පුළුවන් වගේම ජීවිතෙත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්
    මිනිස්සු දකින්න අදුරගන්න පුළුවන් හැබැයි සදාකල් රැදෙන්න හරි ප්ලේස් එකක් නෙවෙයි
    මමත් අහම්බෙන් එහෙම එකකට ගියේ IT වලට
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙම කියන්න එපා මචෝ සෝන් වලදී තමයි HR පාර්ට් එකේ හොඳටම එක්ස්පිරියන්ස් ගන්න පුළුවන් වගේම ජීවිතෙත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්
    මිනිස්සු දකින්න අදුරගන්න පුළුවන් හැබැයි සදාකල් රැදෙන්න හරි ප්ලේස් එකක් නෙවෙයි
    මමත් අහම්බෙන් එහෙම එකකට ගියේ IT වලට

    මමත් IT තමා :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    ඒ දවස් වල තමයි වාහනවලින් එන්නෙ හැමෝම
    මොකද මොකකට හරි වාහනේ දාගෙන දෙනව නෙ
    අවිස්සාවේල්ල සෝන් එකේ රෑට නටන වාහන තියෙන අනිවා දෙක තුනක් හැමදාම නයිට් ශිෆ්ට් එකෙන් පස්සෙයි පාටි දවස් වලටයි ෆැක්ට්‍රි වල

    Man hitiye horana and wattala bn.apo mata d kale matak weddith mokadda wage.factory kellotanan enna kiyana parakuwa witarai.party tiyenakota staff eke un e welawata thama select karanne ada mona ekiwada geniyanne kiyala.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    එහෙම කියන්න එපා මචෝ සෝන් වලදී තමයි HR පාර්ට් එකේ හොඳටම එක්ස්පිරියන්ස් ගන්න පුළුවන් වගේම ජීවිතෙත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්
    මිනිස්සු දකින්න අදුරගන්න පුළුවන් හැබැයි සදාකල් රැදෙන්න හරි ප්ලේස් එකක් නෙවෙයි
    මමත් අහම්බෙන් එහෙම එකකට ගියේ IT වලට

    Eka nan true mchn.hemadama complain arawa meya.genu case,politics.full experince ekak ganna puluwan.But inna hoda tanak newe
     
    Jan 12, 2018
    144
    32
    0

    math ithin mage male yaluwo ekka chat karanwa. eyata prashnayak na. mamanam chat karane yalukamata. eyat ithin mona karanwada dan na. mamanam hithane mekai nithi dala thiyagan haduwot eyatama epa wela apen ath wenawa. ita wada hodai eya mata wishwasanam eya kamathi widihata inna dena eka. man hodatam danna eya ehema oya chat kara kiyala mawa dala yan na kiyala. ithin nikan boruwata saka kara kara oluwe prashnayak thiyagena jiwath wenna ona nane. hitapu gman eya chat karapu ewa mata pennanawa. oya phone eka monata hari gaththit man dakinawa. echchara thama. owa hoya hoya tension eken jiwath wenna bane . epawenawane.

    msg ewwa inboxbalanna
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Man hitiye horana and wattala bn.apo mata d kale matak weddith mokadda wage.factory kellotanan enna kiyana parakuwa witarai.party tiyenakota staff eke un e welawata thama select karanne ada mona ekiwada geniyanne kiyala.
    wattala thama api inneth :lol:
    me pathi walath ambaneka factory thiyenawa
    IT eke iddi thamai cctv walin godak dewal penne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යාළුවා;23168438 said:
    කටුනායක සෝන් එකේ මම හිටිය අවුරුද්දක් දැන් අවුරුදු තුනකට විතර කලින් හැබැයි ඇපරල් නෙමේ. ඒ උනාට වටේම ඇපරල් :lol:
    මම දවසක් ඉන්ටවිව් එකකට ගියා කොළඹ තිබ්බේ
    ඉන්ටවිව් එක පාස් උනාට පස්සෙයි දන්නෙ අවිස්සාවේල්ල යන්න ඕනෙ කියලා
    අවුරුද්දක් වගේ ඉඳලා අයින් උනා එකෙන්
    සෝන් සබ්ජෙට් එක ගැනයි ගොඩක් දේවල් ඒ කාලේ ඉගෙන ගත්තා