යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :shocked:lion beer can eka change karalada bn?ado balapanko mata aye lankawata enna hitenawa

    ස්ටවුට් එක මේ. bitter taste එකට මං හෙන ආසයි. :love: වෙනස් කළාද ලගදි නං නෑනෙ. ටික කාලෙකට කලින් වෙනස් කළා. අර රතු සිල්වර් ආතල් එක නෑ දැන්. මරු ලුක් එක. බ්ලැක් සිල්වර් එනවා ස්ට්‍රොන්ග්. මේක ස්ටවුට් ලුක් එක :love:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යාළුවා;23169925 said:
    අඩෝ ෆ්‍රුට්ස් එක්ක ගහද්දි බර ආතල් මේක ගහල සිගා පාරක් දැම්මම සුපිරි. මදි නං බාර් එකට මීටර් 100 :rofl:

    Apooo mata nam fruits ekka gahaddi wadinne ne. Oka vitharak bila nam kohomath wadinne ne.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Apooo mata nam fruits ekka gahaddi wadinne ne. Oka vitharak bila nam kohomath wadinne ne.
    මට වදින්නේත් නෑ බං කොහොමත් ඒත් මම ඩේලි එකක් ගහනවමයි. දෙකක් හෝ ඊට වැඩියෙන් ගහන්නෙ කලාතුරකින් තනියම ඉද්දි. නැත්තන් කෑන් එකයි සිග් 2යි.
    වදින්න බොන්නෙ යාළුවො එක්ක සෙට් වෙද්දි. පෙරේදා ගැහුවා යාළුවො දෙන්නෙක් එක්ක කුඩු වෙන්න :rofl:
    මේක මේ ඩේලි ආතල් එක. නැත්තන් නින්ද යන්නෙ නෑ :P
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යාළුවා;23169939 said:
    මට වදින්නේත් නෑ බං කොහොමත් ඒත් මම ඩේලි එකක් ගහනවමයි. දෙකක් හෝ ඊට වැඩියෙන් ගහන්නෙ කලාතුරකින් තනියම ඉද්දි. නැත්තන් කෑන් එකයි සිග් 2යි.
    වදින්න බොන්නෙ යාළුවො එක්ක සෙට් වෙද්දි. පෙරේදා ගැහුවා යාළුවො දෙන්නෙක් එක්ක කුඩු වෙන්න :rofl:
    මේක මේ ඩේලි ආතල් එක. නැත්තන් නින්ද යන්නෙ නෑ :P

    Oka bila chuu kara kara nam inna puluwan paya gananak. wadinneth ne :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Apoo mata nam meat sausage mona hari one. Aduna omelet ekakwath one nathuwa be. :angry:

    උඹ පුරුදු වෙලා තියෙන විදිය. මට බයිට් නැතුවත් බොන්න පුළුවන්. ඕනෑම බයිට් එකක්. ආයෙ බොන්න විතරයි ඕනෙ. බයිට් එක අදාලම නෑ :P හොඳ බයිට් එකක් තිබ්බම ඉතින් ආතල් එකක් තියෙනව. සැර හෝ පලතුරු.
    මමයි අපේ කම්පනියේ අනික් යාළුවයි මාසෙට 10 පාරකට වඩා සෙට් වෙනවා. අපි මේ ටිකේ පැහිච්ච අඹ තමා ලුණු මිරිස් දාල බයිට් කරන්නෙ වැඩිපුර. අමතරව රෝස්ටඩ් කුකුල් බාගයක් ගන්නවා. රෑට හොඳ සැරට කෑම ටිකක් උයනවා ඌ කන්න බොන ගමන්. උගෙ බෝඩිමේ ගසන්නේ :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Oka bila chuu kara kara nam inna puluwan paya gananak. wadinneth ne :rolleyes:

    උඹ හාඩ්ද ගහන්නෙ. මම කාලයක් හාඩ් ගැහුවා ඩේලි. ඒක වියදම් අධිකයි පස්ස්සට යනකොට :rofl:
    ඉස්සල්ලම බෝතලේ දවස් 4ක් වගේ ගැහුවා ටික දවස් යනකොට තුනයි. පස්සෙ දෙකයි. සිරාවටම කියන්නෙ වන ෂොට් බෝතලේ තනියම ගහල තියෙනව. පස්සෙ නැවැත්තුව සෙනිකව කෙල වෙන්න කලින් :oo:.
    අදටත් අරූ එක්ක සෙට් උනත් අපි දෙන්න බෝතලේ ගහන්නෙ බාගෙ බාගෙ වැඩි ගානක් නෑ. :oo::eek: තව සෑහෙන කාලයක් ඉන්න එපැයි ආතල් ගන්නත් :sorry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Ubala hitanne man lankawe inna one ekekda,ausi inna one ekekda?:oo:

    Uba ohata wela hitahan ban. Lankawa ganna deyak ne dan kuhaka wesige puthala pirila. But 1 thing. Uba inne Ozi kiyaka danan fb eke ube kare nagina wesiye okkotama leli yanna sukapan. They deserve that. Mamath kare nagan awoth nam aninawa ithin. :baffled: free casual sex ne.