Advanced weight gainer product

maxraj

Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    oka use karanawa nam kiyala thiyena widiya use karanna ,, piti handi dekak dala beela wedak na , karanawa nam hariyata karapan anga enawa, nethnam ganna epa salli aparade, oka hari widiyata baluwoth tin eka sathiyak wath use karanna be , maaseta tin 6k wath yanawa . masa 6k wath ganna ona . 2600*36= 93600LKR yanawa

    epoo ehenam wedak na bn.. oyath meka try kalada?
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    933
    402
    63
    Maltodextrin kiyana sugar eka tamai tiyenne. Mega mass walath oka tamai. Nawattuwa gaman aga bahinawa. Full cream milk ekakata peanut butter 25g daala bonna. Puluwan num optimum nutrition whey protein original scoop half daanna. Oyaata muscle build wenna num oowath ekka weight training karanna 3 times per week. Squat, bench press, barbell raw, dead lift, shoulder press. Cardio 20 minutes two times per week. Masen hoda progress ekak ganna puluwan
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    suppliment eka bn

    weight gainer එකක් ගනිද්දි බර වැඩි වෙනව. ඒත් ඒක goal එකක් තියන් කරන්න ඕන දෙයක්. හුඟක් අයගෙ ඇඟ ආයිත් බහින්නෙ ඒ goal එක අවශ්‍ය ප්‍රමාණෙට හදා නොගන්න නිසා. e.g. gainer එක නැති කාලෙට උඹට කිලෝ 5ක් වැඩි කරගන්නනන් උඹ අඩුම කිලෝ 10ක් වත් වැඩි කරගන්න ඕන gain කරන කාලෙ. ඒත් gainer එකෙන්ම විතරක් ඒක කරන්න අමාරැයි. ඒකට කෑමත් හොඳට කන්න ඕන. කොහොම වුනත් කරන දේ plan එකක් නැතුව කරොත් අන්තිමට ලොකු බඩක් එයි. හරියට කරන්න කරන දේ.

    කෙටි උත්තරේ හරියට එක දිගට කෑමත් එක්ක gainers මාස දෙකක් වගේ ගැහුවොත් effect එකක් තියෙයි. ඒත් පැහැදිලි lean gain වෙනසකට මාස 4ක් වත් ඕන.
     
    Last edited:

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    Maltodextrin kiyana sugar eka tamai tiyenne. Mega mass walath oka tamai. Nawattuwa gaman aga bahinawa. Full cream milk ekakata peanut butter 25g daala bonna. Puluwan num optimum nutrition whey protein original scoop half daanna. Oyaata muscle build wenna num oowath ekka weight training karanna 3 times per week. Squat, bench press, barbell raw, dead lift, shoulder press. Cardio 20 minutes two times per week. Masen hoda progress ekak ganna puluwan

    thanks for advice bro.
    excercise karanna time na bro job nisa.. hemadama 8ta off gedara enakota 9.30i.. hariyata kemak kannawath na
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    1487261685hard-mass-15lb.png





    Inner Armour Hard Mass Gainer මේකත් ගොඩක් හොඳයි කියනවා නේද ?
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඔවු use කලා.. ප්‍රතිපල තියනව. හැබැයි නවත්තපු ගමන් ආපහු කලින් ගානට එනව

    gym එකකටත් යනගමන්ද use කරේ?
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ඕවා කිසි දෙයක් බොන්ඩ එපා බන්. ජිම් එකකට පලයන්.. උබට වයස කීයක් විතර ඇත්ද? 21-22ක්? මම ඔය වයසේ හිටියෙ කිලෝ 50කට අඩුවෙන්.. වෙලාවට කාපන්, උදේට අනිවාරෙන්. දැන් මම බර වැඩි හින්ද අඩු කරන්න ජිම් ගානේ ගිහින් කට කනවා
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,041
    682
    113
    mcn weight eka adu karaganna hoda product kiyanko


    Dangeros stuff
    DNP
    Clenbutrol
    T3

    lipodrene
    hydroxyelite
    Synadrene
    Blackwidow

    less risky
    Yohombine HCL
    Green tea extract
    Coffee bean extract
    Caffeine




    Herbal
    Bee honey and cinnamon