නවත්තපු ගමන් ආපහු කලින් හිටපු ගානටම එනව..
use karada uba? result thiyanawada?
ඔවු use කලා.. ප්රතිපල තියනව. හැබැයි නවත්තපු ගමන් ආපහු කලින් ගානට එනව
oya masa kiyak use karada
කාලයක් නම් හරියට මතක නැ බන්.. ටින් 2 යි ගත්තෙ බන්..
කාලයක් නම් හරියට මතක නැ බන්.. ටින් 2 යි ගත්තෙ බන්..
mama tin 7, 8 k gehuwa ban. mata nam kisima effect ekak awe ne. eta passe neweththuwa
2jd tin eka yanne. Thama wenasak na

they basically have carbs and some protein. so taking a protein supplement and eating a hell lot of carbs should do the job... 
oya advanced weight gainer product eka use karala tiyenawada? kohomada results eka?
Advanced weight gainer කියල අදහස් කරේ හරියටම මොකද්ද?