Suzuki Swift RST

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    palaweni de oka machan patta bandayak parissamen padapan
    ubata white wage ekak ganna thibba black eka maintaining paththa wadi
    puluwankamak thiyanawa nam fullbody sticker karpan
    Kleen park, Detal Cuty, Tint City, naththam 3M karana hoda thanak balala karapan
    passe thama age therenne
    Ow machan eaka aththa eath me tie salli na:baffled: White eke price tikak wedi ban naththan gannawa, Thanks :love::love:
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    පට්ට රිවීව් එක මචං රෙප් +++++ මචං ඕක ගෙන්නන්න ඔක්කොම කීයක් විතර ගියාද? පර්මිට් එකකින් ගෙන්නුවොත් කීයක් වගේ යයිද?
    25 Withara wei neda, 43 una machan.. Thanks:love:
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    patta wahane machn.. nice review...
    Thanks Machan:love:
    Thanks
    Thanks machan methana epa neda pm karannam..:love::love:
    මහන්සිවෙලා කරපු හොද review එකක්...fb15 තරම් සැප නැ කියන්නේ ඇයි..?vitz එහෙමත් සැප නැද්ද fb15 තරම් ...fb15 කියන්නේ පරන වාහනයක් නේ බන්
    ඒ තරම්වත් comfortable නැද්ද ඕවා...
    Man kiwwe seat gana witharai macho.. Thanks:love::love:
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    fb15 okata wada hodaida ban. Pissuneh. Look ekanam Patta. Thawa Issunanam kochchara Shook da. Anyway Nice Review !! Gaththa Ganath kiyahanko. Serama giya wiyadam eking eka :yes:
    Thanks machan seat witharai ubata pm ekak dannam, thanks...:love::love:
    :love::love:
    ela. Congrtazz.. Wisthara tikak oni. PM ekak dapan.
    Kagenda Import kale?
    Okkoma Kiyak Giyada?
    Year Eka mokak da?
    Auction da?
    Pm karannam.. Thanks:love::love:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,485
    2
    53,983
    113
    [FONT=&quot]මුලින්ම[/FONT] [FONT=&quot]පිටත[/FONT] [FONT=&quot]පෙනුම[/FONT] [FONT=&quot]ඕකනේ[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]හැමෝම[/FONT] [FONT=&quot]බලන්නෙ[/FONT] [FONT=&quot]පෙනුම[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]සුපිරි[/FONT] [FONT=&quot]මචන්[/FONT] [FONT=&quot]මට,[/FONT] [FONT=&quot]උබලට[/FONT] [FONT=&quot]කොහොමද[/FONT] [FONT=&quot]දන්නේ[/FONT] [FONT=&quot]නෑ[/FONT] [FONT=&quot]හැබැයි[/FONT] [FONT=&quot]දකින[/FONT] [FONT=&quot]එවුන්[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]කියනවා[/FONT] [FONT=&quot]හුරුබුහුරටි[/FONT] [FONT=&quot]ලුක්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තියෙන්නේ[/FONT] [FONT=&quot]මේක[/FONT] [FONT=&quot]තාම[/FONT] [FONT=&quot]වැඩිය[/FONT] [FONT=&quot]පෙන්ඩ[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]වාහනේ[/FONT] [FONT=&quot]යද්දී[/FONT] [FONT=&quot]නම්[/FONT] [FONT=&quot]කට්ටිය[/FONT] [FONT=&quot]ටිකක්[/FONT] [FONT=&quot]බලනවා[/FONT] [FONT=&quot]ඒකෙත්[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]ආතල්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තියනවා[/FONT].

    පෙනුම සුපිරි තමයි අනික Vitz එහෙම වගේ පඳුරකට ගැහුවත් විසිවෙන්නෙ නෑ :D සර්විස් එකක් එහෙම කළේ නැද්ද තාම ?
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala

    පෙනුම සුපිරි තමයි අනික Vitz එහෙම වගේ පඳුරකට ගැහුවත් විසිවෙන්නෙ නෑ :D සර්විස් එකක් එහෙම කළේ නැද්ද තාම ?
    Aniwaa...:yes: 5000 කරා 17000 ගියා බං Fully synthetic oil දාන්ඩ ගිහින් ඊලග පාර නම් semi දානවා.:sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,485
    2
    53,983
    113
    Aniwaa...:yes: 5000 කරා 17000 ගියා බං Fully synthetic oil දාන්ඩ ගිහින් ඊලග පාර නම් semi දානවා.:sorry:

    Semi දාන්න බෑනේ, 0W20 තියෙන්නේ ෆුල් විතරනේ :sorry: