do you think three wheel drivers are charging us more ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    do you think three wheel drivers are charging us a high price for a journey ?
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,743
    113
    ow ban. 2015 January wala Petrol liter eka Rs.30 kin withara adu una. Eth mun sathayak wath hire fee eka adu kare nehe. Thawama Petrol cost eka e gaanata awith nehe.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    do you think three wheel drivers are charging us a high price for a journey ?

    I believe they are! And I believe that even if you run a land cruiser V8 and charged the same amount from the passenger, you will still be making money, not losing.

    And I believe that running a 3wheel is probably the investment with highest ROI in SL.

    I try my best to stay away from the whole 3wheel industry for number of reasons.
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    එහෙම කියන්න බෑ සමහර උන්ගේ ගනන් සාදාරණයි සමහර උන් කලදුටු කල වල ඉහගන්න දගලනවා සාමානයෙන් ත්‍රීවිල් කාරයෙක් දවසට 1500-3000 අතර හොයනවා පැය 12ක් 14 ක් දුවලා සමහර උන් ඉන්නවා 5000+ හොයනවා උන්ගේ කන්ටැක් වලින් සමහර උන් පාට් ටයිම් දුවනවා හැමෝම වගේ සෙරවානිජලා කච්චපුටලා ඉන්නවා හැම ෆීල්ඩ් එකකම පුතී!
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    එහෙම කියන්න බෑ සමහර උන්ගේ ගනන් සාදාරණයි සමහර උන් කලදුටු කල වල ඉහගන්න දගලනවා සාමානයෙන් ත්‍රීවිල් කාරයෙක් දවසට 1500-3000 අතර හොයනවා පැය 12ක් 14 ක් දුවලා සමහර උන් ඉන්නවා 5000+ හොයනවා උන්ගේ කන්ටැක් වලින් සමහර උන් පාට් ටයිම් දුවනවා හැමෝම වගේ සෙරවානිජලා කච්චපුටලා ඉන්නවා හැම ෆීල්ඩ් එකකම පුතී!

    now lets calculate how much they can earn in a month

    1500 x 30 = 45 000

    if they make 1500 a day they will make 45 000 a month

    2000 x 30 = 60 000

    if they make 2000 a day they will make 60 000 a month

    3000 x 30 = 90000

    if they make 3000 a day they will make 90000 a month

    4000 x 30 = 1 lakh 20 000

    if they make 4000 a day they will make 1 lakh 20 000 a month

    5000 x 30 = 1 lakh 50 000

    if they make 5000 a day they will make 150000 a month
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    I believe they are! And I believe that even if you run a land cruiser V8 and charged the same amount from the passenger, you will still be making money, not losing.

    And I believe that running a 3wheel is probably the investment with highest ROI in SL.

    I try my best to stay away from the whole 3wheel industry for number of reasons.

    yes i feel three wheel drivers are over charging us. :)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    now lets calculate how much they can earn in a month

    1500 x 30 = 45 000

    if they make 1500 a day they will make 45 000 a month

    2000 x 30 = 60 000

    if they make 2000 a day they will make 60 000 a month

    3000 x 30 = 90000

    if they make 3000 a day they will make 90000 a month

    4000 x 30 = 1 lakh 20 000

    if they make 4000 a day they will make 1 lakh 20 000 a month

    5000 x 30 = 1 lakh 50 000

    if they make 5000 a day they will make 150000 a month

    ඔය ගාන ඔහොම හදලා හරියනවද පුතී උන්ට කියලා ජිවිතයක් නෑ දින 30 ම වැඩ කලොත් රෙපයාර් සර්විස් දඩ කාපුවා ගෙවන්නේ පොලිස්සියෙන්ද පුතී

    අපි ඇවරේජ් දවසට පැය 12ක් වැඩ කරලා රු 2000ක් හෙවුවා කියමුකෝ දවස් 25ක් වැඩ කලා කියමුකෝ

    2000*25 50000 නේ බං මාසෙට දඩ වලට 2000ක් වෙන්කලා කියමුකෝ රෙපයාර් කියලා 3000ක් වෙන් කලා කියමුකෝ කිලෝමිටර් 5000ට සැරයක් සර්විස් වලට 5000 කට වඩා යනවා ඒකියන්නේ මාසෙකට සැරයක් 5000ක් වගේ තව ඉන්සියුරන්ස් එකට මාසෙට 3000ක් වත් වෙන් කරන්න ඔනේ පුතී එතකොට අතේ 37 වගේ ඉතිරි මේ සාමානය විදිහ ඉතින් උන් ඕට් කරලා තව 20000 ක් හොයයි තමන්ගේ නිවාඩු වෙලාව කැප කරලා මම හිතන්නේ ඒක අසාදාරන නෑ කියලා පුතී!
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    :yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645

    dawaseta 2000i hoyanne kiyanne Km 40 - 50 wage pramanayak tamai paya 12 tama gihilla tiyenne....kochchera welawa naastiyakda? wena job ekak kerana eka eeta wada honda nadde?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    dawaseta 2000i hoyanne kiyanne Km 40 - 50 wage pramanayak tamai paya 12 tama gihilla tiyenne....kochchera welawa naastiyakda? wena job ekak kerana eka eeta wada honda nadde?

    Oya ganan walata amatharawa side eken badu dealing, ganaja kudu business wage ewath karanawa neda un?

    Pare nathara karala thiyena wahana wala side mirrors, rear wiper eka ehemath galawala wikunanawa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම නම් මචං දැන් මීටර් වලම තමයි යන්නෙ නැත්නම් අපේ ඩයල් එකක් ඉන්නවා පොර එක්ක තමයි ලංකාවේ හැම තැනම යන්නෙ ඔෆිස් එකට දුවන ඩයල් එකක්
    නැත්නම් පික් මී දාලත් යනවා

    මගේ අත්දැකීම අනුව පික් මී එකේ යන එක ලාබයි ගැන අඩුයි :yes: