Avengers infinity war 3D

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Machan savoy eke thiyenne 3D ekada?

    Liberty lite ekata wada savoy hondayi da? 3D

    සැවෝයි 3D සැවෝයි 2 දෙකක් තියෙනවා Avengers තියන්නේ 3D එකේ

    ලිබර්ටි ලයිට් එකට වඩා මේකේ තිරේ ලොකුයි , 3D ත් හොඳයි ( මේක නම් ඉඳ ගන්න තැන අනුව වෙනස් වෙනවා )

    යනවා නම් ඔන්ලයින් ටිකට් බුක් කරලා යන්න. :rolleyes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සැවෝයි 3D සැවෝයි 2 දෙකක් තියෙනවා Avengers තියන්නේ 3D එකේ

    ලිබර්ටි ලයිට් එකට වඩා මේකේ තිරේ ලොකුයි , 3D ත් හොඳයි ( මේක නම් ඉඳ ගන්න තැන අනුව වෙනස් වෙනවා )

    යනවා නම් ඔන්ලයින් ටිකට් බුක් කරලා යන්න. :rolleyes:

    idaganna hodama thana mkkd bn 3D walata?