forex kiyanne suuduwak nam share market eke invest karana ekath suuduwak

forex kiyanne suuduwak nam share market eke invest karana ekath suuduwak
ෆොරෙක්ස් මාර්කට් එකයි ශෙයා මර්කට් එකයි කියන්නෙ දෙකක් එකක් නෙමේ,පටලෝ ගන්ඩ එපා..
ෂෙයා මාර්කට් එකේ ප්‍රොෆිට් වෙන්නෙ ව්‍යාපාර ලබන ලාභය
කාගෙවත් නැතිවෙච්ච සල්ලි නෙමේ...
එතකොට ෆොරෙක්ස් වල එහෙම ඉපයීමක් වෙනවද?

සොයන්නා;23181989 said:කොටස් වෙළඳ පොළේ දී මුදල් ඉපයීමක් වෙන්නේ ලාභාංශ ගෙවීමේදී විතරයි....
සාමාන්‍ය ක්‍රමයට කොටස් මිලදී ගැනීම විකිණීම එනකොට අනිත් කෙනෙක් පාඩු ලබපු මුදලක් තමයි වෙන කෙනෙක් ලාභ ලබන්නේ....![]()

forex kiyanne suuduwak nam share market eke invest karana ekath suuduwak
සොයන්නා;23181989 said:කොටස් වෙළඳ පොළේ දී මුදල් ඉපයීමක් වෙන්නේ ලාභාංශ ගෙවීමේදී විතරයි....
සාමාන්‍ය ක්‍රමයට කොටස් මිලදී ගැනීම විකිණීම එනකොට අනිත් කෙනෙක් පාඩු ලබපු මුදලක් තමයි වෙන කෙනෙක් ලාභ ලබන්නේ....![]()
ෆොරෙක්ස් මාර්කට් එකයි ශෙයා මර්කට් එකයි කියන්නෙ දෙකක් එකක් නෙමේ,පටලෝ ගන්ඩ එපා..
සොයන්නා;23182048 said:සරල උත්තරය ඔව් කියලා කියන්න පුළුවන්....
හැබැයි ලෝකයේ බැංකු අතර හුවමාරු වෙන හැම මුදල් හුවමාරුවක්ම ලාබ බලාගෙන සිදුකරන මුදල් හුවමාරු නෙවෙයි....
නිකමට හිතන්න apple company එකට samsung company ඒකෙන් ගත්ත mobile displays oder එකකට සල්ලි ගෙවන්න ඕන වුණා කියලා....
එතකොට ඒ විශාල මුදල් ප්‍රමානය හුවමාරු වෙන්නේ අන්තර් බැංකු පද්ධතිය හරහා ඒ කියන්නේ අපි දන්න Forex Market එක හරහා
එතනින් ගියාම සංචාරකයෝ කරන මුදල් හුවමාරු ඒවත් ලාබ බලාගෙන කරන මුදල් හුවමාරු නෙමෙයි
විශේෂයෙන් පොලී අනුපාත සැලකිල්ලට අරගෙන දීර්ඝ කාලීන ආයෝජකයෝ සිදුකරන මිලදී ගැනීම් හෝ විකිණීම වලින් තමයි සුළු ආයෝජකයෝ මුදල් උපයන්නේ
අනිත් ප්රශ්නය.... forex කියන්නේ සූදුවක්ද
මගේ වැටහීම අනුව නම් forex කියන්නේ සූදුවක් නෙවෙයි....
Forex සූදුවක් ගණයට වැටෙනවා නම් ලෝකෙ තියෙන ගොඩක් ආයෝජන ක්‍රම සූදුවක් වෙනවා....
අනිත් එක උඹ forex කරන්න හිතාගෙන ඉන්නවනම් ඔව්වා සත පහකට වැඩක් නෑ කරන මිනිහා ඔව්වා ගැන හොයන්නෙත් නෑ

මෙතන ලාභාංශ කියල දෙයක් තියෙනවනෙ, එතකොට ෆොරෙක්ස් වල![]()

සොයන්නා;23182073 said:forex වලට එහෙම දෙයක් තියනවා....
ඒකට කියන්නෙ currency swap එක කියලා..
ඔය currency swap එක බලාගෙනම trade කරන අයත් ඉන්නවා...
සාමාන්‍ය අපි වගේ අයට normally currency buy and selling තමයි ලාභ වැඩිම

No you're wrong. The stock market isn't a zero sum game. One doesn't need to lose money for another to make money

සොයන්නා;23182145 said:විකුණන්න නම් ගන්න කෙනෙක් ඉන්න ඕනෑ....
ගන්න නම් විකුණන්න කෙනෙක් ඉන්න ඕන...
මොකක් හරි share එකක් මිල බහිනකොට කට්ටිය එක දිගට sell කරන්න පටන් ගත්තම buy කරන කට්ටිය buy කරන්නේ පාඩුවට sell කරන මිනිස්සුන්ගෙ සල්ලි
හැමෝම shares විකුණන්නෙ නැතුව තියාගෙන හිටියොත් market එක හෙලවෙන්නෙ වත් නෑ
මුදල් හුවමාරුවක් වෙන්නේ නෑ
forex වලදී පාඩු ලබමින් තියන් ඉන්න බැහැ මොකද ලොකු laverage අරගෙන තියෙන නිසා පාඩු පැත්තට යනකොට එකවුන්ට් එකෙන් loss වෙනවා
share market එකේ ගොඩක් අය 1:1 average තියන අය නිසා පාඩු වුණත් එකවුන්ට් එකෙන් loss වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්