slt helpppppppppppl

netnet

Well-known member
  • Oct 6, 2016
    9,496
    8,255
    113
    6O9U2q4.jpg


    මචන් 4ජී එකේ පාස්වර්ඩ් එක සේව් වෙලා තිබ්බ
    නිසා අවුරුද්දක් විතර ලොග් උනා මේ ලගදී බ්‍රව්සර් කෑස් කිලියර් කරල ඒක අයින් වෙලා. පොර්ටල් පාස්වර්ඩ්, යුසර් නෙම් වලට මොනාද බන් දෙන්නෙ.
     
    • Like
    Reactions: Mr.Myself

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    HMM

    ඕකට ඔයාගේ router එකට ලොග් වෙලා එකේ තියෙන

    Username - Type in the ISP login username

    බලා ගන්න.

    පස්ස්වොර්ඩ් එක මතකනම් එක ගහන්න
    නැත්නම්

    පස්ස්වොර්ඩ් reset කරගන්න වෙනවා


    Web Lite

    Web Starter

    Web Pal

    Web Family Plus

    Web Family Extra

    Web Pro

    Web Master

    Web Champ

    Web Life

    Web Inspire

    Web Premier

    GMOA Package

    Student Packages



    වලට reset link : https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/reset_pass.nable






    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: manjulabw

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,496
    8,255
    113
    ඕකට ඔයාගේ router එකට ලොග් වෙලා එකේ තියෙන

    Username - Type in the ISP login username

    බලා ගන්න.

    පස්ස්වොර්ඩ් එක මතකනම් එක ගහන්න
    නැත්නම්

    පස්ස්වොර්ඩ් reset කරගන්න වෙනවා


    Web Lite

    Web Starter

    Web Pal

    Web Family Plus

    Web Family Extra

    Web Pro

    Web Master

    Web Champ

    Web Life

    Web Inspire

    Web Premier

    GMOA Package

    Student Packages



    වලට reset link : https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/reset_pass.nable






    :lol::lol::lol::lol::lol::lol:

    user name eka phone no eka nemeda ban
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අනේ මංද තව ටික දවසකින් අහයි මගෙ බිජ්ජ වැටිල වගේ උඹල දැක්කද කියල :lol:
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    උබට ඔය එකක්වත් ත්රෙන්නේ නැත්නම් 1212 අරගෙන උබ කිසිදෙයක් දන්නේ නැති ගානට ටෝක් කරපන් උන්ගෙන් උබේ username එකී password එකයි දෙකම ගන්න පුළුවන් ....