adui mcn
12ට 1ට වුනත් අවුලක් නෑ ඇතුලට යන්න පුලුවන්ද 
කැලනිය ? අරිනවා ? මොනහ් ?![]()
24x7 ම ඇරල තියෙන්නෙ
සමහර තැන් නං වහනවලු බුදු මැදුර එහෙම වහල ඇති
Budumadura 9ta wahanawa (ekata janakathawak tiyanawa) saha dathu mandiraya / kauthukagarayai wahalai tiyenne Ithuru ona thanakata onama welawaka yanna puluwan.
12 ට විතර සෙනඟ ටිකක් හරි ඉන්නව නේ බං ? මං ගියොත් කවුරුවත් නැතුව සැක කටයුතුයි කියල එහෙම මොකුත් ප්‍රශ්නයක් වෙන එකක් නෑනෙ ? 
උඹ කැලණිය කිට්ටුවද බං ඉන්නෙ12 ට විතර සෙනඟ ටිකක් හරි ඉන්නව නේ බං ? මං ගියොත් කවුරුවත් නැතුව සැක කටයුතුයි කියල එහෙම මොකුත් ප්‍රශ්නයක් වෙන එකක් නෑනෙ ?
![]()
කිසිම අවුලක් වෙන්නෙ නැ. උබ පලයන් (පන්සලෙ සිසිටිවි දාල තියෙන්නෙ කොහොමත් )
ලගදිනම් හොරෙක් අල්ලල තිබුන.
ගොඩක් අය ඔතන අමුතු කතා කියනව. මමත් ගොඩක් දවස් වලට යන්නේ 11ට විතර, ගිහින් අත 1ත විතර එනවා. හරිම නිස්කලංකයි. වැස්ස නැති වෙලවක් බලල හොදට පන්සිල් හිතේ තියාගෙන මස් මාලු නොකා පෙවෙලා යන්න ඒ යන දවසට හරි.
බුදු මැදුර වහන්නේ ඔතනට ඉස්සර ඉදන් නා රජ්ජුරුවන් එනවලු බුදුන් වැද පුදාගන්න. සමහර අය කියල තියනවලු හොද ලස්සනට ඇද පැලදගත් දෙහ දාරි පුද්ගයලකු පන්සලේ ඉන්නවා. මමනම් දැකල නැහැ.
මොනව උනත් පොලිසිය තියෙන්නේ පන්සල ලග කිසිම දේකට බය වෙන්න එප.
මන් කවදාවත්තම් ඔය උද කිය්ව දෙවල් දෙකම දැකල නැහැ.
මාත් ඒ වෙලාවට වගේ යන්න ඕනෙ
විස්තර ටිකට thanks
ලඟදිම දවසක යන්න ඕනෙ
ගොදක් දවස් වලට පන්සල පිරිසිදු කරන අය ඉන්නවා. මමත් ගියාම එවට උදව් කරලා තමයි එන්නේ.
හිටියොත් මාත් සුද්ද කරල එනව
thanks

https://www.tripadvisor.com/FAQ_Ans...hat_are_the_opening_hours_of_this_temple.html
confirmed24x7 ම ඇරල තියෙන්නෙ