<< Patta Vadagath Hadisiyakadi >>

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    මාර විදිහට වෑදගත් වෙනවා :yes:..හදිස්සි අවස්තාවකදි...;) ඩොකා ලා හොය ඉන්නේ නෑතුව...:sorry::rolleyes: Strike තියන කාලේ ,,,වේදනාව අඩුකර ගම්මු:D... ආරොග්යා පරම0 ලාබ0:angry:





    දළබුවෙක් ඈගේ ගෑවුනොත් විශ නසන්න

    දළබු රොම ඉවත් කර පොල්තෙල් ගාන්න / ගෑටතුබ අමු කහ සමග කොටා යුශ ගාන්න

    පත්තෑ විශ නසන්න

    ගොණි ලනුවක් පුච්චා පොල්තෙල් ගාන්න තුවාලය මත / කඩු පහර පෑලෑටියෙන් ඈල් දියෙන් අබරා තුවාලය මත ගාන්න

    කෑරපොතු විශ නසන්න

    කබලකින් බෑදගත් එලගි තෙල් ටිකක් අඹ්‍රාරා ආලෙප කරන්න

    මි මෑසි වුනොත් විශ නසන්න

    එ විශ ඈර අමු කහ වෙනි වෑල් කෑට ගහා සිව0ගුරු ගෙන ඈල්වතුරෙන් අබරා ගන්න / අමු පුවක් ගෙඩියක ලෙල්ල අබරා යුශ ගාන්න

    ගොනුසු විශ නසන්න

    කඩු පහර පෑලෑටියක් බත් ද0කුඩ සමග අබරා ගාන්න
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔය කඩුපහර කියන එකේ ෆොටෝ එකකුත් දාපං. නැත්තන් හදිස්සියට පිහිපහර පැලෑටිය අහුවෙලා ගාගනියි. ඕක හොයාගන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ.



    එහෙම උනොත් අහවල් පහරක් ගහල ගාගෙන නිදාගන්න තමයි වෙන්නේ මොන විස ආවත් :dull:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    ඔය කඩුපහර කියන එකේ ෆොටෝ එකකුත් දාපං. නැත්තන් හදිස්සියට පිහිපහර පැලෑටිය අහුවෙලා ගාගනියි. ඕක හොයාගන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ.



    එහෙම උනොත් අහවල් පහරක් ගහල ගාගෙන නිදාගන්න තමයි වෙන්නේ මොන විස ආවත් :dull:

    :rofl::rofl::rofl::rofl:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ගොඩක් එව්වට සරව විශාදි තෙල් හොදයි..........ගෙදරක අනිවර්‍යෙන්ම තියා ගන්න.....
    TFS