මාර විදිහට වෑදගත් වෙනවා
..හදිස්සි අවස්තාවකදි...
ඩොකා ලා හොය ඉන්නේ නෑතුව...
Strike තියන කාලේ ,,,වේදනාව අඩුකර ගම්මු
... ආරොග්යා පරම0 ලාබ0
දළබුවෙක් ඈගේ ගෑවුනොත් විශ නසන්න
දළබු රොම ඉවත් කර පොල්තෙල් ගාන්න / ගෑටතුබ අමු කහ සමග කොටා යුශ ගාන්න
පත්තෑ විශ නසන්න
ගොණි ලනුවක් පුච්චා පොල්තෙල් ගාන්න තුවාලය මත / කඩු පහර පෑලෑටියෙන් ඈල් දියෙන් අබරා තුවාලය මත ගාන්න
කෑරපොතු විශ නසන්න
කබලකින් බෑදගත් එලගි තෙල් ටිකක් අඹ්‍රාරා ආලෙප කරන්න
මි මෑසි වුනොත් විශ නසන්න
එ විශ ඈර අමු කහ වෙනි වෑල් කෑට ගහා සිව0ගුරු ගෙන ඈල්වතුරෙන් අබරා ගන්න / අමු පුවක් ගෙඩියක ලෙල්ල අබරා යුශ ගාන්න
ගොනුසු විශ නසන්න
කඩු පහර පෑලෑටියක් බත් ද0කුඩ සමග අබරා ගාන්න