මෙන්න මේ පෝන් එකක් ගැන අහන්න එළකිරි හෙල්ප් එකට ආවේ...
නොකියා 8 තමා බැලුවේ...
ඇන්ඩ්රොයිඩ් දැන් නේද නොකියා උන් ගන්නේ...
මොකෝ කියන්නේ?
තාම ගන්න තැනක් නම් හිතුවේ නෑ.
නොකියා 8 තමා බැලුවේ...
ඇන්ඩ්රොයිඩ් දැන් නේද නොකියා උන් ගන්නේ...
මොකෝ කියන්නේ?
තාම ගන්න තැනක් නම් හිතුවේ නෑ.





මගේ සල්ලි අඩු කුලේ ද

