පෝන් එකක්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙන්න මේ පෝන් එකක් ගැන අහන්න එළකිරි හෙල්ප් එකට ආවේ...
    නොකියා 8 තමා බැලුවේ...

    ඇන්ඩ්‍රොයිඩ් දැන් නේද නොකියා උන් ගන්නේ...
    මොකෝ කියන්නේ?
    තාම ගන්න තැනක් නම් හිතුවේ නෑ.
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මල් කඩන්න පෝං එකක් ,මල් කඩන්න පෝං එකක් , මල් කඩන්න පෝං එකක් , මල් කඩන්න පෝං එකක් , මල් කඩන්න පෝං එකක් , මල් කඩන්න පෝං එකක්

    bump
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නොකියා වල ගෙවන මිලට ප්රෝෆොමන්ස් මදි කියලා හැමෝම කියනවා මචං
    මම නම් කියන්නෙ පොඩ්ඩක් හොඳට බලල ගන්න කියලා
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    නොකියා වල ගෙවන මිලට ප්රෝෆොමන්ස් මදි කියලා හැමෝම කියනවා මචං
    මම නම් කියන්නෙ පොඩ්ඩක් හොඳට බලල ගන්න කියලා

    :yes::yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නොකියා වල ගෙවන මිලට ප්රෝෆොමන්ස් මදි කියලා හැමෝම කියනවා මචං
    මම නම් කියන්නෙ පොඩ්ඩක් හොඳට බලල ගන්න කියලා

    එතකොට මට nokia 8 එකක් ගන්න කිවුවෙ මොකද:angry:මගේ සල්ලි අඩු කුලේ ද:angry: