අධිකරණය දූෂිතයි නං ඔප්පු කරල පෙන්නන්ඩ කිව්වනේ, කවුද මංද නීතීඥ මහත්තයෙක් :lol: ඔන්න සාක්ෂි :angry: තව මතකද උඹලට දකුණු පලාතෙ මන්ත්රී කෙනෙක් යකා නටල සුද්දියෙක්ගෙ මිනිහව මරල දැම්ම.. ඌත් නිදහස්නෙ.. දැං බලන්ඩ සුසන්ත පුංචිනිලමෙ :lol: රෙදි ඇඳගෙනද...