අධිකරණය

20_18

Member
Feb 27, 2018
1,297
45
0
අධිකරණය දූෂිතයි නං ඔප්පු කරල පෙන්නන්ඩ කිව්වනේ, කවුද මංද නීතීඥ මහත්තයෙක් :lol: ඔන්න සාක්ෂි :angry:

Capture.JPG

තව මතකද උඹලට දකුණු පලාතෙ මන්ත්‍රී කෙනෙක් යකා නටල සුද්දියෙක්ගෙ මිනිහව මරල දැම්ම..
ඌත් නිදහස්නෙ..

දැං බලන්ඩ සුසන්ත පුංචිනිලමෙ :lol:

රෙදි ඇඳගෙනද මුං අපෙන් මේව අහන්නෙ...
 
Last edited:

20_18

Member
Feb 27, 2018
1,297
45
0
දැං බලන්ඩ පසුගිය ආණ්ඩුවෙ හොරු ටික තාම ආතල් එකේ ඉන්නව... :lol:
 

20_18

Member
Feb 27, 2018
1,297
45
0
හොදම ජොබ් එක මහාපරිමාන හොරකම



පොඩි මිනිහ හොරකම් කලොත් හිරේ..

සල්ලි තියෙනවනං නීතිය නවන්ඩ පුලුවන්.. :yes:
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    පොඩි මිනිහ හොරකම් කලොත් හිරේ..

    සල්ලි තියෙනවනං නීතිය නවන්ඩ පුලුවන්.. :yes:

    දුමින්ද සිල්වා නැමුවද
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    දුමින්ද සිල්වා නැමුවද

    දුමින්ද සිල්වට මරණ දණ්ඩනය දෙනකොට විනිශ්චයකරුවො දෙන්නෙක්ව නමන්ඩ බැරි වුණා :lol:

    එක්කෙනෙක්ව නමා ගත්ත. තව කෙනෙක් බැරි කමට නැවෙන්නෙ නැතුව හිටිය අමාරුවෙන්..

    මං කිව්වෙ ත්‍රිපුත්දගල විනිසිරු මඩුල්ල ගැන :lol: