good hamomoma me wage mahansi wenawanam ada rate hamaoma salli karayo. aga holawanne natuwa nikan denakan balan inna un tama desapalakayonta bena bena dawasa gewanne
)මීට වෙනසකට චන්දය දී දැන් කුජීත උන නිසා පෙරළුණ පිට හොදයි කියා හිතන ටොයියෙක්.(රිප්ලයි කරනවානම් සිංහලෙන් දාන්න.මට ඉංග්‍රීසි බැහැ)
ane ban apita weanasa untar ekai netat ekai apita tiyana icome eka wenas karanne be koi anduwa awasth apita prashnayak ne Ubala wage anduwen tamange income eka wenas karaganna hadana wahallunta nam me anduwa hariyanne ne. Balan idapan anduwenaswenakan.

6 am to 9 pm. friday till 2 am.
colombo.
6 am to 9 pm. friday till 2 am.
I would definitely smack few passengers out of fury Toyota Aqua (full time)
![]()
lol aqua 

April wala lakshayak wage tibuna.
මේක පාඩුයි නේද මචන්? ෆුල් ටයිම් වැඩ කරල 100000ක් මාසෙට ලාබ තිබුනත්, මේන්ටෙනන්ස් වලටත් අයින් කලාම? ඉන්ශුවරන්ස්? ටයර්?
උබ බැදල නම් මාසෙට, 30000ක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි. උබ මේ ගාන ඇල්ටො එකකින් හොයනව නම්, පාඩු නැහැ,
ඇක්ව එකේ ඉන්වෙස්මන්ට් එකත් එක්ක බැලුවොත් ටිකක් මදි නේද?
