My Uber income.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    good hamomoma me wage mahansi wenawanam ada rate hamaoma salli karayo. aga holawanne natuwa nikan denakan balan inna un tama desapalakayonta bena bena dawasa gewanne

    මීට වෙනසකට චන්දය දී දැන් කුජීත උන නිසා පෙරළුණ පිට හොදයි කියා හිතන ටොයියෙක්.(රිප්ලයි කරනවානම් සිංහලෙන් දාන්න.මට ඉංග්‍රීසි බැහැ:sorry:)
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මීට වෙනසකට චන්දය දී දැන් කුජීත උන නිසා පෙරළුණ පිට හොදයි කියා හිතන ටොයියෙක්.(රිප්ලයි කරනවානම් සිංහලෙන් දාන්න.මට ඉංග්‍රීසි බැහැ:sorry:)

    ane ban apita weanasa untar ekai netat ekai apita tiyana icome eka wenas karanne be koi anduwa awasth apita prashnayak ne Ubala wage anduwen tamange income eka wenas karaganna hadana wahallunta nam me anduwa hariyanne ne. Balan idapan anduwenaswenakan.
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43


    මේක පාඩුයි නේද මචන්? ෆුල් ටයිම් වැඩ කරල 100000ක් මාසෙට ලාබ තිබුනත්, මේන්ටෙනන්ස් වලටත් අයින් කලාම? ඉන්ශුවරන්ස්? ටයර්?

    උබ බැදල නම් මාසෙට, 30000ක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි. උබ මේ ගාන ඇල්ටො එකකින් හොයනව නම්, පාඩු නැහැ,
    ඇක්ව එකේ ඉන්වෙස්මන්ට් එකත් එක්ක බැලුවොත් ටිකක් මදි නේද?
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    Uber එකට දාන්න පුළුවන් 2008න් පස්සේ මොඩ්ල්.

    Uber එකට වඩා PickMe දුවන එක ලාභ නැද්ද?
     
    • Like
    Reactions: priyade

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    eka dawasak man marenawa ausi wala uber ekek ekka gihin.Uta yanagaman ninda yanawa highway eke.man ita passe ugen drive karannada kiyala ahuwa.nene pissuda one ne kiyala aye drive karanawa.uta anum arinawa bella kadan watenawa eka wikarayay.kohomahari pot ekata awa,porawa bassala coffe ee ekak dila yawwe.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    778
    113
    Hamilton, NZ
    Toyota Aqua (full time)

    2s5pRL5.jpg

    මේකේ බොරු show off එක දන්න එපා බොස් uber drivers group එකේ prius එකක් දුවන කොල්ලේක් දාපු screen shot එකක් ඔය :rofl: lol aqua :rofl::rofl:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේක පාඩුයි නේද මචන්? ෆුල් ටයිම් වැඩ කරල 100000ක් මාසෙට ලාබ තිබුනත්, මේන්ටෙනන්ස් වලටත් අයින් කලාම? ඉන්ශුවරන්ස්? ටයර්?

    උබ බැදල නම් මාසෙට, 30000ක් ඉතුරු කරගන්න පුලුවන් වෙයි. උබ මේ ගාන ඇල්ටො එකකින් හොයනව නම්, පාඩු නැහැ,
    ඇක්ව එකේ ඉන්වෙස්මන්ට් එකත් එක්ක බැලුවොත් ටිකක් මදි නේද?

    lol eruropian car ekatawath net expenses ne ban Aqua ekata tienne :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,941
    66,424
    113
    lakshayak hambenawanan 30000/= dila driver kenek dapan ban.free time eke ekko thailand palayan nattan wena online jobak karapan