ශ්‍රී ලංකා නීතීඥ සංගමය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,583
    13,217
    113
    ශ්‍රී ලංකා නීතීඥ සංගමය

    නීතීඥ නාගානන්දගෙන් තවත් ප්‍රශ්නයක්
    (තිළිණි ද සිල්වා)

    රටේ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටින ශ්‍රී ලංකා නීතීඥ සංගමය වර්තමානයේදී බරපතල වැරදි කරන අපරාධකරුවන් ආරක්ෂා කීරීම සඳහා පෙනී සිටින්නේ යැයි නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා අද (10) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

    එසේම තමන් හා නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු නීතීඥ වෘත්තියේ හා අධිකරණයේ දූෂණ හෙළි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය තමන් දෙදෙනාට එරෙහිව පදනම් විරහිත චෝදනා කරන බවද නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    නීතීඥ වෘත්තියේ හා අධිකරණයේ දූෂණ හෙළි කිරීම මෙරටට විදෙස් විනිසුරුවරුන් ගෙන ඒමට දරණ උත්සාහයක් යැයි නැගෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සඳහා මරදානේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙසේද කීය.

    ‘‘වර්තමාන අධිකරණයේ වගකීමක් නැති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අප දෙදෙනා කළ ප්‍රකාශයන් පිළිබඳව නීතීඥ සංගමය මේ වන විට විවිධ අසත්‍ය ප්‍රකාශ කරමින් සිටිනවා.ඔවුන් කියන එම අසත්‍ය දෑ වලට අපි ප්‍රතිචාර දැක්විය යුතුයි.එහි මූලික පියවර ලෙස ප්‍රසිද්ධ විවාදයකට එළැඹෙන ලෙසට නීතීඥ සංගම් සභාපතිවරයාට ම විසින් කළ ආරාධනය ඔවුන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.එම සංගමයේ ව්‍යවස්ථාවට අනුව අධිකරණයේ ස්වාධීනත්වය , නීතියේ ආධිපත්‍ය හා අධිකරණ ක්ෂේත්‍රයේ වැරදි ආකල්ප ඇති නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු වෙනවා.

    නමුත් මේ සංගමය ඒ ව්‍යවස්ථාවට පටහැනි ලෙසින් .ඔවුන් බරපතල වැරදි කරන අපරාධකරුවන් වෙනුවෙන් වර්තමානයේදී පෙනී සිටිනවා. නීතීඥ වෘත්තියේ හා අධිකරණයේ දූෂණ හෙළි කිරීම මෙරටට විදෙස් විනිසුරුවරුන් ගෙන ඒමට දරණ උත්සාහයක පවතින බවට ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවයක් නැහැ.

    අපි මේ දිගින් දිගටම සමාජ මාධ්‍ය හරහා කියා සිටින්නේ අධිකරණයේ වගකීමක් නැති වැඩපිළිවෙළ ගැන ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිදු කරමින් සිටින වගකීමෙන් තොර ක්‍රියාපටිපාටිය ගැනයි.

    ම විසින් අවස්ථා කිහිපයකදීම මේ රටේ විධායකය සහ ව්‍යවස්ථාදාකය විසින් රටේ අධිකරණයට කරනා බලපෑම ගැන මේ නීතීඥ සංගමයට දැනුම්වත් කළා .

    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5-%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-528753
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකාද ඔය නාගානන්ද කියන්නෙ මම තැන් තුන හතරක දැක්ක නම..:rolleyes::rolleyes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,217
    113
    මොකාද ඔය නාගානන්ද කියන්නෙ මම තැන් තුන හතරක දැක්ක නම..:rolleyes::rolleyes:

    ගොටබයලා වගේ කබ්බොත් එක්ක 2020 ෆයිට් එකක් දෙන්න එන එල බුලට් එකක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොටබයලා වගේ කබ්බොත් එක්ක 2020 ෆයිට් එකක් දෙන්න එන එල බුලට් එකක්

    අම්මා එහෙමද එල එල උබලට වෙනස උදාකරගන්ඩ හොද පොරක්...ජයවේවා...
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,539
    3,284
    113
    ගොටබයලා වගේ කබ්බොත් එක්ක 2020 ෆයිට් එකක් දෙන්න එන එල බුලට් එකක්

    Thawa GOO Bettak Hoyagena Kare Thiyagena Duwanna
    Ekak Karaweddi Ekak
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,217
    113
    uba okata support nam mokak hari podi awulak thiyenna ona :baffled::baffled::baffled:

    දැන් මම කොහෙද කියලා තියෙන්නේ මම මුට සපෝර්ට් කරනවා කියලා

    මු කියන කතාව ඇත්ත එකයි මම මේක දැම්මේ
    දැන් ටික දවසකට කලින් හොරණ රබර් කරමත ශාලාවේ මිනිස්සු හතරක් මරුනේ ඒ වෙලාවේ එකේ අයිතිකාරයා පොලිසියට කට්ටි පැන පැන ඉදලා බර උනෙත් මේ නීතීඥ සංගමය එවුන් එක්ක තමයි

    එකෙක් ගෙනත් කරගත්ත හරිය පේනවනේ
    කරපු එකම දේ අර පල්හොරු ටික ගෙදර ඇරපු එක විතරයි
    එකටත් එකක් මුන් දැන් පටන් අරන්
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නිති ක්ශේත්‍රයේ වැරදි කියන එක මේ මොහොතෙ සුදුසු දෙයක් නෙමේ.ඔය ප්‍රශ්න අද ඊයේ පටන් ගත්ත දේවල් නෙමේ ..ඇයි ඔවා කියන්න දෑන්ම පටන්ගත්තේ ???
    .ජාත්යන්තරේ ලන්කාවේ ගැටලු වලට රින්ගන්න මාන බල බල ඉන්නෙ ..
    අනිත් එක අදිකරනයකින් ඔප්පු වෙනකම් විත්තිකාරයෙක් අපරාදකාරයෙක් වෙන්නේ නෑ ..ඒ නිසා අපරාදකාරයෙක් කිය කිය කෑගහුව පලියට ඒ මනුස්සයා අපරාදකාරයෙක් වෙන්නෙ නෑ .

    නාගානන්ද වගේ අය යහපාලනේ ඒජන්තවරුවගෙයි පෙනෙන්නේ. ආණ්ඩුවේ වැරදි වලට දෑන් දෑන් නීතීඥ සංගමය විරුද්ධ වෙන නිසා කට්ටියකට නීතීඥ සංගමය ලොකු ඇණයක් වෙලා ..
     
    Last edited:

    සුදුසු මොහොත කවද්ද උදාවෙන්නේ ?
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඉගෙන ගන්න ඕන කලේ ඉගෙන ගන්න බැරි උනා.
    කසාදයක් බැදල දරුවෙක් මල්ලෙක් හදන්න ඕන කලේ එකටත් හිත නැ.
    හිරිකොත අස්සට වෙලා හමු මහත්තයාගේ ගූ ගැවිච්ච ජංගි කැලි ඉබ ඉබ ඉන්නවා.
    මචන්ලා අපි මේ වගේ dial වලට මොකදෑ කොරන්න ඕන
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉගෙන ගන්න ඕන කලේ ඉගෙන ගන්න බැරි උනා.
    කසාදයක් බැදල දරුවෙක් මල්ලෙක් හදන්න ඕන කලේ එකටත් හිත නැ.
    හිරිකොත අස්සට වෙලා හමු මහත්තයාගේ ගූ ගැවිච්ච ජංගි කැලි ඉබ ඉබ ඉන්නවා.
    මචන්ලා අපි මේ වගේ dial වලට මොකදෑ කොරන්න ඕන

    :yes::yes:
     
    • Like
    Reactions: maduruwanari

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,217
    113
    රට ස්ථාවර වෙනකන් හිටු..:P

    අයි දැන් රට අස්ථාවරද ?

    රට ස්ථාවර වෙනකන් ඉන්න කියන්නේ අර ශිරාණි බණ්ඩාර නායකව දවසින් ගෙදර ඇරපු ගං කබර සෙට් එක අයෙ බලේට අවාමද ?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අයි දැන් රට අස්ථාවරද ?

    රට ස්ථාවර වෙනකන් ඉන්න කියන්නේ අර ශිරාණි බණ්ඩාර නායකව දවසින් ගෙදර ඇරපු ගං කබර සෙට් එක අයෙ බලේට අවාමද ?

    ඔව් අස්ථාවරයි .
    උබලගේ තියෙන්නේ ඇහැලේපොල චින්තනය.. :angry:එකයි ඔහොම කතා කියන්නෙ..මහින්දයා 100%ක් හරියි කියලා කියන්නේ නෑ .මානව හිමිකම් කවුන්සිලය ලන්කාවේ අධිකරණය හෑල්ලු කරන්න දගලනවයි කියන එක උඹලට තෙරෙන් නෑ.

    ‘ලන්කා රජය මෙරට ජනතාවට කරුණුවසන් කිරිමට උත්සහ කලත් නි.මානව හිමිකම් කොමසාරිස් කේට් ගිල්මෝර් 37 වැනි මානව හිමිකම් සමුලුව අමතා සාමාජික රටවලින් ඉල්ලීමක් කලේ මෙරට පිලිබද විශ්ව ජාත්යන්තර අධිකර්ණ යාන්ත්රනය ක්රියාත්මක කරන ලෙසයි .මෙම ඉල්ලිමට ප්රතිචාර දෑක්වීමට මෙරට විදේශ කටයුතු බලධාරීන් ක්රියා කලේ නෑත .

    මීට එරෙහිව ලන්කා ගෝලීය සන්සදය පෙත්සමක් යොමුකරමින් දක්වා ඇත්තේ මෙරට ආණ්ඩුක්රම විවස්ථාව සන්ශෝධනය නොකර මෙරට සෙබලුන්ට එරෙහිව යුධාපරාද චොදනා විමර්ශනයට විශේෂ අධිකරණ ස්ථාපිත කල නොහෑකි බවයි. (විශේෂ අධිකරණ පනතට දෙමළ සන්ධානය සිය චන්දය පක්ශව භාවිතා කලේ මෙම අරමුණු මුදුන්පමුණුවාගෑනීමට යම් පිටිවහලක් අනාගතේදී ලැබෙන්න තියන නිසා නොවේද ? )

    මේ හෑර ලොව කිසිදු රටක් යුධ අපරාද විමර්ශනයට එකගවී නෑති අතර ලන්කාව පමනක් ජිනීවා යෝජනාවට සමානුග්රහය දෑක්වූයේ ජනතාවගේ යහපත උදෙසාද ? ලන්කාව, විශ්ව අදිකරණ යාන්ත්රණය පිලිගෙන ඇතත් අප්රිකා කලාපය එය ප්රතික්ශේප කරයි . මෙම විශ්ව අදිකරණ යාන්ත්රණය, ජාත්යන්තර ජූරි සභික කොමිසමේ ක්රියාමාර්ගයක් වන අතර එම කොමිසමට අරමුදල් සපයන්නේ ඇමෙරිකානු CIA සන්විධානයයි . මෙම විශ්ව අදිකරණ යාන්ත්රණය යටතේ සමූල ඝාතන සිදුවීම් වලට සම්බන්ද අයවලුන් එමසමූලඝාතන ඔවුන් සිටි රටවල් වලදී සිදු වීම හෝ චෝදනා ලැබුවන් වෙනත් රටක සිටියදී අතඩන්ගුවට ගැනීමේ හිමිකම ඇත .
    මෙකී විශ්ව අධිකරන සම්මුතිය ,ජාත්යන්තර අධිකරනයකටත් එහා යාමකි . මේනිසා යහපාලන රජය සිදු කර ඇත්තේ පාවා දීමකි . එසේම ජිනීවා යෝජනාව තුලින් මෙම රට ඇමෙරිකානු පොලිස් කරයාටද පාවා දි ඇත . මෙම තත්වය මත ලන්කාවට එරෙහි ජිනිවා යුද්ධය තවම අවසන් නැත . - ඉරිදා දිවයින’

    නීතීඥ නාගානන්දගෙ සත්ගුණවත් චේතනාවකින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය හරහා අදිකරණ පද්ධතිය හැල්ලු කරන්නේ නම් මේ මොහොතේ කල යුතුව ඇත්තේ නිහඩ වීම පමණි. නො එසේනම් නිගමනය කල හැක්කේ ජිනීවා ඇමරිකානු යහපාලන කොටින්ගේ තවත් බළල් අතක් බව නීතීඥ නාගානන්දගෙ පත්වන බව හෝ ඔහුද ඇහැළේපොලයෙකු බව යි.
     
    අම්මෝ මල්ලි සැහෙන මහන්සි වෙලානේ

    ඇමෙරිකාව, CIA , කොටින්ගේ බළල් අත්

    ඕව අහල දැන් එපාවෙලා බන්
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    ඉගෙන ගන්න ඕන කලේ ඉගෙන ගන්න බැරි උනා.
    කසාදයක් බැදල දරුවෙක් මල්ලෙක් හදන්න ඕන කලේ එකටත් හිත නැ.
    හිරිකොත අස්සට වෙලා හමු මහත්තයාගේ ගූ ගැවිච්ච ජංගි කැලි ඉබ ඉබ ඉන්නවා.
    මචන්ලා අපි මේ වගේ dial වලට මොකදෑ කොරන්න ඕන

    :rofl::rofl::rofl:
     
    Similar threads