පෝන් එකක්

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    යාළුවා;23192434 said:
    පෙට්ටිය කැඩෙනවා උස්සන් දුවනකොට :baffled:

    මොනවද මේ කියන කතා :eek:

    යාළුවා;23192467 said:
    ඌ ඇහුවෙ ෆෝන් එකේ පෙට්ටිය කැඩුවද කියල. Unbox කළා කියල කියන්නෙ. :rofl:
    Unboxing වලට සිංහලෙන් කියන්නෙ පෙට්ටිය කඩනවා කියල :P

    :rofl: ඒක මිසක් :P ඔය අසහනගේ අසහනේ හැටියට මමනං හිතුවෙම වෙන මොනවහරි කියනවා කියල
    :rofl::rofl::rofl:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,824
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Nokia tikak over priced wage. Nokia 6.1, Nokia 7 plus ekai Nokia 8 Sirocco ekai thamai hodai wage penne. Ganan wadi wage hebei. Nokia 8 Sirocco thaama lankave ne mama hithanne. :)

    Ps:
    Phone eka aran iwarai neda?
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යාළුවා;23192971 said:
    අසහනකාරයන්ගෙ ලෙවල් තියෙනව කියල මං අහල තියෙනව. :P
    52 කියන්නෙ උඹේ ලෙවල් එකද බං. ලෙවල් 52 කියන්නෙ පට්ට ලෙවල් එකක්නෙ බං :sorry: :love:

    :lol: