යාළුවා;23192434 said:පෙට්ටිය කැඩෙනවා උස්සන් දුවනකොට![]()
මොනවද මේ කියන කතා![]()
යාළුවා;23192467 said:ඌ ඇහුවෙ ෆෝන් එකේ පෙට්ටිය කැඩුවද කියල. Unbox කළා කියල කියන්නෙ.
Unboxing වලට සිංහලෙන් කියන්නෙ පෙට්ටිය කඩනවා කියල![]()
ඒක මිසක්
ඔය අසහනගේ අසහනේ හැටියට මමනං හිතුවෙම වෙන මොනවහරි කියනවා කියල







