යාළුවා;23193092 said:නිදහස නං අවුලක් නෑ. ඒ උනාට එපා වෙනවා
එපා වෙන්න හේතු කියපන්. මාත් ගාමන්ට්.
යාළුවා;23193092 said:නිදහස නං අවුලක් නෑ. ඒ උනාට එපා වෙනවා
එපා වෙන්න හේතු කියපන්. මාත් ගාමන්ට්.

යාළුවා;23193102 said:ඔය කීවෙ ඉතින්. මගෙ නං හැටි වෙන්නැති මට ඔය වගේ ෆීල්ඩ් වල ඉද්දි එපා වෙනවා. දැනට එක එක ෆීල්ඩ්ස් හතරක වගේ ඉඳල තියෙනව. මට මුන් ජීවත් වෙන විදිය සෙට් වෙන්නෙ නෑ![]()
උඹ executive level නේ? ඉතින් මොකද අවුල? කොහෙත් ඔහොම තමයි.
යාළුවා;23193130 said:අවුල එහෙම උන් එක්ක ඉන්න බෑ බං ගෙදරට වෙලා ඉන්න එක සැපයි කියල හිතෙනව.
ඉන්න බැරි මොකද? වැඩ කරන්න අමාරුද? culture එක හරි නැද්ද? යකෝ මේක මගේ ජීවිතේට බලපාන ප්‍රශ්නයක්. හරියට උත්තර දීපන්.


යාළුවා;23193149 said:යකෝ උඹේ ජීවිතේට බලපාන්නෙ කොහොමද මට එපා වෙච්ච එකෙන්
Culture එකත් අවුල් තමා
මගේ අනාගතේ මේකෙම ඉන්නවද වෙන පැත්තකට යනවද කියලා හිත හිත ඉන්නේ මේ දවස්වල.
mechchara me garment field eka gana kiyaddi matak une mage yaluwekge awrudu ganaka affair ekath kadala uta boot eka tiwwa uge kella apparel side eke job ekakata giyapu gaman. awrudu ganak tibichcha affair ekak. atta wennati me kiyana katha itin
ලොක්කොත් ගහන එකේ අපි ගැහුවම මොකෝ බලහන්කො අර පොඩි කෙල්ල දීගෙන ඉන්න හැටි අපි ටිකක් ලං උනාම් තමා අවල උන්ට
rm ayya kalekin
වැඩිය ආවේ නැහැ මේ පැත්තේ එක එක වැඩ ඉවරයක් නැහැ .ආවත් ඉක්මනින් ගියා ආපහු .කොහොමද ඉතින් කාලෙකින් දැක්කෙත්

math ehema thama. hodin innawa Garment hoday wayasa 21 22 di wage yanna.inna taram kello tikata gahala,bila athal ekal dala enna.mature unata passe garment wala inna be.

math ehema thama. hodin innawa

