කෙල්ල/වයිෆ් එක්ක කරපු Dares

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    යාළුවා;23193092 said:
    නිදහස නං අවුලක් නෑ. ඒ උනාට එපා වෙනවා

    එපා වෙන්න හේතු කියපන්. මාත් ගාමන්ට්.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එපා වෙන්න හේතු කියපන්. මාත් ගාමන්ට්.

    ඔය කීවෙ ඉතින්. මගෙ නං හැටි වෙන්නැති මට ඔය වගේ ෆීල්ඩ් වල ඉද්දි එපා වෙනවා. දැනට එක එක ෆීල්ඩ්ස් හතරක වගේ ඉඳල තියෙනව. මට මුන් ජීවත් වෙන විදිය සෙට් වෙන්නෙ නෑ :sorry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    යාළුවා;23193102 said:
    ඔය කීවෙ ඉතින්. මගෙ නං හැටි වෙන්නැති මට ඔය වගේ ෆීල්ඩ් වල ඉද්දි එපා වෙනවා. දැනට එක එක ෆීල්ඩ්ස් හතරක වගේ ඉඳල තියෙනව. මට මුන් ජීවත් වෙන විදිය සෙට් වෙන්නෙ නෑ :sorry:

    උඹ executive level නේ? ඉතින් මොකද අවුල? කොහෙත් ඔහොම තමයි.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    යාළුවා;23193130 said:
    අවුල එහෙම උන් එක්ක ඉන්න බෑ බං ගෙදරට වෙලා ඉන්න එක සැපයි කියල හිතෙනව.

    ඉන්න බැරි මොකද? වැඩ කරන්න අමාරුද? culture එක හරි නැද්ද? යකෝ මේක මගේ ජීවිතේට බලපාන ප්‍රශ්නයක්. හරියට උත්තර දීපන්.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉන්න බැරි මොකද? වැඩ කරන්න අමාරුද? culture එක හරි නැද්ද? යකෝ මේක මගේ ජීවිතේට බලපාන ප්‍රශ්නයක්. හරියට උත්තර දීපන්.

    යකෝ උඹේ ජීවිතේට බලපාන්නෙ කොහොමද මට එපා වෙච්ච එකෙන් :eek::sorry:

    Culture එකත් අවුල් තමා
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    යාළුවා;23193149 said:
    යකෝ උඹේ ජීවිතේට බලපාන්නෙ කොහොමද මට එපා වෙච්ච එකෙන් :eek::sorry:

    Culture එකත් අවුල් තමා

    මගේ අනාගතේ මේකෙම ඉන්නවද වෙන පැත්තකට යනවද කියලා හිත හිත ඉන්නේ මේ දවස්වල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    mechchara me garment field eka gana kiyaddi matak une mage yaluwekge awrudu ganaka affair ekath kadala uta boot eka tiwwa uge kella apparel side eke job ekakata giyapu gaman. awrudu ganak tibichcha affair ekak. atta wennati me kiyana katha itin
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,463
    66,819
    113
    Garment hoday wayasa 21 22 di wage yanna.inna taram kello tikata gahala,bila athal ekal dala enna.mature unata passe garment wala inna be.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    mechchara me garment field eka gana kiyaddi matak une mage yaluwekge awrudu ganaka affair ekath kadala uta boot eka tiwwa uge kella apparel side eke job ekakata giyapu gaman. awrudu ganak tibichcha affair ekak. atta wennati me kiyana katha itin

    ඔය වගේ සිද්දි ඕන තරම් වෙනවා බන් මේ ලඟදි ලමය් දෙන්නෙක්ගේ තාත්ත කෙනෙක් වෙන කෙල්ලෙක් බැන්ද ලොකුවට වෙඩින් එහෙම අරගෙන අපේ ෆැක්ටරියේ .පව් ඉතින් පොඩි උන්, යාලු උනු කෙල්ලත් හිතන්න එපැය් ඕව ගැන
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    ලොක්කොත් ගහන එකේ අපි ගැහුවම මොකෝ බලහන්කො අර පොඩි කෙල්ල දීගෙන ඉන්න හැටි අපි ටිකක් ලං උනාම් තමා අවල උන්ට

    ඔව් බං
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113

    rm ayya kalekin :shocked::shocked:

    වැඩිය ආවේ නැහැ මේ පැත්තේ එක එක වැඩ ඉවරයක් නැහැ .ආවත් ඉක්මනින් ගියා ආපහු .කොහොමද ඉතින් කාලෙකින් දැක්කෙත්
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වැඩිය ආවේ නැහැ මේ පැත්තේ එක එක වැඩ ඉවරයක් නැහැ .ආවත් ඉක්මනින් ගියා ආපහු .කොහොමද ඉතින් කාලෙකින් දැක්කෙත්

    :yes::yes: math ehema thama. hodin innawa
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113

    :yes::yes: math ehema thama. hodin innawa

    :):)

    office එකේදී ලොග් වෙන තරමක් තමය් ,ගෙදර ගියාම මේ පැත්ත පළාතේ එනවා බොරු ගෙදරට ගොඩ වෙනකොටම කෙල්ල අඬනවා බය්සිකල් පදින්න එන්න කියල .