NUDE - Advanced Figurative පාඨමාලාව

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    NUDE එක කියන්නේ ලංකාවට අනුවනම් වල්කමක් .එහෙමත් නැත්නම් අශෝබන වැඩක් .ඒත් සංස්කෘතික වෙච්ච රටකට ඒක විෂයක් වගේම ඒක ART එකක් .එන්න අපේ ආර්ට් ඇකඩමි එකට වල්කමෙන් එහාට nude එකේ ආර්ට් එක විඳ ගන්න .Advanced Figurative පාඨමාලාව හෙට රෝයල් තැප්රෝබේනියන් එකේදී දවල් 1.00ට පටන් ගන්නවා

    32283673_2096908117265565_1607037755546664960_n.jpg

    LINK -
    https://www.facebook.com/prageethrathnayake.artpage/posts/2096908433932200

    වල්විදියට හිතන්නෙ නැති මේකට ආස උන් විතරක් යන්න​.​
     
    • Like
    Reactions: donkosala

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සන්නාගේ පොට්එක නියම ප්ලේස් එකක් ...
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,008
    1
    28,373
    113
    රෝසි ආච්චි;23194270 said:
    කවුද දන්නේ නෑ හෙට නිරුවත් වෙන්නෙ :yes:

    වැඩක් නැහැ බං. අනෝමා ජිනාදරී
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    NUDE එක කියන්නේ ලංකාවට අනුවනම් වල්කමක් .එහෙමත් නැත්නම් අශෝබන වැඩක් .ඒත් සංස්කෘතික වෙච්ච රටකට ඒක විෂයක් වගේම ඒක ART එකක් .එන්න අපේ ආර්ට් ඇකඩමි එකට වල්කමෙන් එහාට nude එකේ ආර්ට් එක විඳ ගන්න .Advanced Figurative පාඨමාලාව හෙට රෝයල් තැප්රෝබේනියන් එකේදී දවල් 1.00ට පටන් ගන්නවා

    32283673_2096908117265565_1607037755546664960_n.jpg

    LINK -
    https://www.facebook.com/prageethrathnayake.artpage/posts/2096908433932200

    වල්විදියට හිතන්නෙ නැති මේකට ආස උන් විතරක් යන්න​.​

    චිත්‍රවලට හෙලුවෙන් ඉඳල සල්ලි හොයා ගන්න එවුන් විතරයි බන් රටට අඩු වුනේ. :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    NUDE එක කියන්නේ ලංකාවට අනුවනම් වල්කමක් .එහෙමත් නැත්නම් අශෝබන වැඩක් .ඒත් සංස්කෘතික වෙච්ච රටකට ඒක විෂයක් වගේම ඒක ART එකක්

    [/SIZE]

    ඔය පේනවනේ. ඕන කුණුගොඩක් ART කියල මාර්කට් කල හැකි. :lol: ඊට පස්සේ අපි වගේ උන් ඕකට බැන්නම කියනවා කලාවට බනිනවාලු :lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    ඔය පේනවනේ. ඕන කුණුගොඩක් ART කියල මාර්කට් කල හැකි. :lol: ඊට පස්සේ අපි වගේ උන් ඕකට බැන්නම කියනවා කලාවට බනිනවාලු :lol:

    YaoMingMeme.jpg
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    ඔය පේනවනේ. ඕන කුණුගොඩක් ART කියල මාර්කට් කල හැකි. :lol: ඊට පස්සේ අපි වගේ උන් ඕකට බැන්නම කියනවා කලාවට බනිනවාලු :lol:

    haha hard ti disagree