Nokia 6 2018 Sinhala review

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ












    [FONT=&quot]පෙරුම් පුරලා පෙරුම් පුරලා ඔන්න මාත් නොකියා ෆෝන් එකක් ගත්තා සිංහලු [/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]වෙළඳපොළ මිල [/FONT][FONT=&quot]40 - 42 [/FONT][FONT=&quot]ත් අතර තමයි වෙන්නේ [/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]මොඩල් නම්බර් එක [/FONT]TA[FONT=&quot] – 1043 . [/FONT]3GB /32 GB “ Global Version “ [FONT=&quot]එක [/FONT][FONT=&quot]. :love::love::love:
    [/FONT]




    xCNN1CI.jpg



    තෝර ගත්තු පාට ගැන කියනවා නම් Black/Copper ! විශේෂ හේතුවක් තිබුනා :yes: කළු ෆෝන් එකේ Copper ලයින් එකක් ගිහින් තියෙන්නේ මේකේ. දැක්ක ගමන් ආස හිතුනා.. :rolleyes::rolleyes::rolleyes: සෝ ගත්තා :P




    ab1C8TR.jpg




    [FONT=&quot]පලවෙනි පාරට මේ ෆෝන් එක රිලීස් වෙන්නේ [/FONT][FONT=&quot]2017 [/FONT]Nokia 6 [FONT=&quot]විදිහටයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නමුත් [/FONT][FONT=&quot]2018 [/FONT][FONT=&quot]දී [/FONT]Nokia 6.1 [FONT=&quot]විදිහට රිලීස් කරනවා [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හොඳයි එහෙනං [/FONT][FONT=&quot]Unboxing [/FONT][FONT=&quot]කොටසට යමු , :shocked::shocked:[/FONT]



    • [FONT=&quot]සාමාන්‍ය [/FONT][FONT=&quot]Nokia WH-108 [/FONT]wired headset [FONT=&quot]එකක් [/FONT]·[FONT=&quot]
      [/FONT]
    • [FONT=&quot]මැනුවල් එකයි [/FONT]
    • ·[FONT=&quot]USB-C [/FONT][FONT=&quot]චාජර් එකයි + ඩේටා කේබල් එකයි තමයි ෆෝන් එකට එන්නේ.[/FONT]



    [FONT=&quot]තව ඩින්ගෙන් අමතක වෙනවා සිම් [/FONT]Card Tray Ejector[FONT=&quot] එකත් එනවා . :P:P[/FONT]



    l7r7j6u.jpg





    MEVLjH0.jpg












    8uXt1le.jpg






    ඉවරයි කියල නේද හිතුවේ :rolleyes: තව තියෙනවා :yes:









    ෆෝන් එකේ එන්නේ oreo එකත් එක්ක. ආවට පස්සේ තව optimization update එකකුත් එනවා 8.1 ;) ( මේක දැම්මට පස්සේ තිබ්බ ගැටළු කිහිපයක් හරි යනවා මන් ඒවා අවසානෙට දාන්නම් :P )





    31958153_1578210865610760_8009398096121298944_n.jpg








    [FONT=&quot]2017 [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]2018 [/FONT][FONT=&quot]ෆෝන් දෙකේ වෙනස්කම් පොදුවේ ගත්තොත් [/FONT][FONT=&quot],[/FONT]

    [FONT=&quot]වාසි[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]වෙනස්කම් වශයෙන් [/FONT][FONT=&quot],[/FONT]



    • [FONT=&quot]ප්‍රෝ[/FONT][FONT=&quot]සෙසරය [/FONT][FONT=&quot]වෙනස් [/FONT][FONT=&quot]විමක් වෙලා[/FONT][FONT=&quot] තියෙනවා[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot] - [/FONT] Snapdragon 630
    • [FONT=&quot]තව[/FONT] GPU[FONT=&quot] එකත්[/FONT] Upgrade [FONT=&quot]වෙලා[/FONT][FONT=&quot] තියෙනවා[/FONT][FONT=&quot].[/FONT] [FONT=&quot]- [/FONT] Adreno 508
    • 4K [FONT=&quot]රේකොඩින් [/FONT][FONT=&quot]පහසුමක[/FONT] [FONT=&quot]සහ [/FONT]OZO Audio supporting
    • Finger print sensor [FONT=&quot]එක[/FONT][FONT=&quot] තියෙන[/FONT][FONT=&quot] තැන [/FONT][FONT=&quot]වෙනස්[/FONT][FONT=&quot] වෙලා [/FONT][FONT=&quot]තියෙනවා ( පිටුපස කැමරා එකට පහලින් ) / ඒවගේමයි unlock වෙන්න තත්පරයක්වත් යන්නේ නෑ :rolleyes: :love:[/FONT]
    [FONT=&quot]
    5Cyua7m.jpg
    [/FONT]




    • Bluetooth 5.0 ( 48 MB[FONT=&quot]/[/FONT]s [FONT=&quot]රේට් එකකින් ෆයිල් සෙන්ඩ් කරන්න පුළුවන් ) [/FONT]
    • [FONT=&quot]චාජින්[/FONT][FONT=&quot] පොර්ට්[/FONT][FONT=&quot] ඒකත්[/FONT] USB – C [FONT=&quot]විදිහට [/FONT][FONT=&quot]වෙනස්[/FONT][FONT=&quot] වෙලා [/FONT][FONT=&quot]තියෙනවා[/FONT]
    • aluminum body (6000 series)[FONT=&quot]එක [/FONT][FONT=&quot]එක්ක [/FONT][FONT=&quot]එන [/FONT][FONT=&quot]නිසා[/FONT] Premium look [FONT=&quot]/ [/FONT]Build Quality [FONT=&quot]එක[/FONT][FONT=&quot]පට්ට[/FONT]
    • [FONT=&quot]තව [/FONT][FONT=&quot]ෆාස්ට් චාජින් නිසා ෆෝන් එක විනාඩි [/FONT]30 [FONT=&quot]ඇතුලත [/FONT]50% [FONT=&quot]චාර්ජ් වෙනවා. උපරිමට එන්න 3h යනවා කියලත් පෙන්නනවා :yes:
      [/FONT]





    [FONT=&quot]අවාසි ගැනත් කියනවා නම් ,[/FONT]



    • [FONT=&quot]මට ප්‍රධාන වශයෙන්ම දැනුන දේ තමයි “[/FONT]Dolby Atmos sound enhancement[FONT=&quot] “ නොමැති කම. [/FONT]

    • Stereo speakers[FONT=&quot] නොමැති වීම.[/FONT]




    හොඳයි , දැන් හිත අහනවා ඇති බැටරිය life එක කොහොම ඇතිද කියල නේ :rolleyes:





    දෙවෙනි දවසේ යුස් කරා දවසම WIFI on එකේ



    WZTjhaj.png





    මොබයිල් ඩේටා එක්ක යුස් කරනවා නම් දවසක් හොඳටම අදින්න පුළුවන් :yes:



    හොඳම දේ pure android :rolleyes: එක්ක එන නිසා අලුත දාපු වින්ඩෝස් වගේ තමා.. ;) දැනෙන්නේ අපිට කැමති විදිහට customize කරගෙන ඈප් දාගන්න තියෙන්නේ :love: අවශ්‍යම ටික දැම්මට පස්සේ අනවශ්‍ය බැටරි බහින සිද්දි අඩුයි :love:

    uRxlj83.jpg



    Processor එක ගැන විස්තර දානවා නම් ,


    qyJAfD1.png





    63iePjD.png




    යුස් කරද්දී ආපු ගැටළු :confused: සහ විසඳුම්
    :rolleyes:



    1 . මුලින්ම ආව කෙස් එක තමයි සින්දුවක් move කරගන්න PC එකට කනෙක්ට් කරාම ෆෝන් එක view කලත් ෆයිල්ස් move කරන්න දුන්නේ නෑ :rolleyes:



    විසඳුමක් විදිහට Nokia Support එකෙන් ඇහුවම මට කිව්වේ Developer mode එක ඇක්ටිව් කරගන්න කියල .. වොරන්ටි ගැටලුවක් වෙන්නේ නෑ කියලත් කිව්වා :yes: පස්සේ නිකමට අප්ඩේට් චෙක් කරාම අර උඩ මන් දාපු අප්ඩේට් එක ඇවිත් තිබ්බා (
    Developer mode ඇක්ටිව් කලේ නැත ) :shocked: දැම්මට පස්සේ නිකන්ම ඒ ප්‍රශ්නෙත් හරි ගියා.




    * ඒ අප්ඩේට් එකෙන් සෑහෙන battery improvement එකක් වෙලා තිබ්බා. menu ඩිසයින් එකත් වෙනස් කරලා තිබ්බා පට්ට ලස්සනයි දැන් :love:





    2. කෝල් ස්ක්‍රීන් එක pink color උනා එක පාරටම :dull: හිතුවේ සොෆ්වෙයා අවුලක් කියල.. පස්සේ ආයේ Nokia Support එකෙන් ඇහුවම ඒක dual sim තියෙන ෆෝන් වලට සිම් දෙකට එන කෝල්ස් කලර්ස් දෙකකින් දාන්න පුළුවන් option එකක් ගැන උන් කිව්වා පස්සේ ඒකත් හදා ගත්තා.






    5d7envL.png








    Nokia Support ඈප් එක ෆෝන් එකටම එනවා නැත්තන් playstore එකෙන් දාගන්නත් පුළුවන්. online chat assist කරන උන් පැය 24 ම ඉන්න නිසා ඕනෑම ප්‍රශනයක් ආවම උන්ගෙන් අහගෙන විසඳගන්න පුළුවන්
    :yes::love:















     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ෆෝන් එකක ප්‍රධානම අංගය තමයි කැමරා එක ඉතින් ෆොටෝ සාම්පල් ටිකකුත් මන් මෙතන දාන්නම් :yes:



    මුලින්ම කියන්න ඕනේ ගොඩක් අය කියල තිබ්බා ෆෝන් එකේ කැමරා app එක බේසික් කැමරා app එකක් කියලා නමුත් ෆෝන් එකට එන කැමරා එකේ Pro features තියෙන එකක් :rolleyes:





    mMgCaM0.png





    bothie camera එකත් එනවා ප්රෙන්ස් :P



    V02KBFL.png








    ඔන්න එහෙනං සාම්පල් ටික ආයිබෝං ;)







    1oWVs9X.jpg



    Original






    gvYiWLw.jpg



    Original






    SrSi5OP.jpg



    Original






    ati1Lv9.jpg





    Original




    Jzo7RjK.jpg



    original







    KM5V30b.jpg



    Original













    තව දෙයක් තමයි හිට් වෙන ප්‍රශ්න තියෙනවා කියල ගොඩක් අය සඳහන් කරා නමුත් මේකේ මට නම් ලොකු හිට් එකක් දැනුනේ නෑ.. :sorry:








    Nokia 6 2018 ෆෝන් එක ගැන මට දැනුන දේ ගුණ අගුණ අඩුවක් නැතුව දැම්මා කියලා හිතනවා.. කාට හරි ප්‍රශ්නයක් ආවොත් දාන්න.. Help එකක් දෙන්නම්.. හැමෝටම බලන්න Bump එකකකුත් දාන්න.








    විශේෂ ස්තුතිය
    - akilar25 - nikashala619 -reddit

    WP ෆෝන් ත්‍රෙඩ් එකේ කොල්ලෝ ටිකටත් :yes:





     
    Last edited:

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    apo nokia nam chaaaa,, epa wuna nokia 925 ekak aragena,,, puduma kattak kawe,, nama dakiddith oluwata amaru gathiyak enawa.... sorry ehema kiyanna wunata,,,
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    apo nokia nam chaaaa,, epa wuna nokia 925 ekak aragena,,, puduma kattak kawe,, nama dakiddith oluwata amaru gathiyak enawa.... sorry ehema kiyanna wunata,,,

    මේ වින්ඩෝස් නෙවේ බන්.. උබ ත්‍රෙඩ් එක කියෙව්වේ නෑ නේද :P

    පට්ට යකෝ.
    උඹ රිවීව් එකක් දැයි කියලා හිතුනා :D:D

    දාන්න හිත හිතා හිටියේ බන්.. වෙලාවක් හම්බුනේ නෑ.. :sorry:

    You must spread some Reputation around before giving it to Kasippu Sira again.

    a windows neh bn , me android


    :yes::yes::yes:

    bettry capacity eka kiyada > ?


    3000 mAh ;)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,974
    8,222
    113
    Chilaw
    ela bn :D mamth mage nokia 6 eka use karanne bn, oya cam app ekanam lumia eke awa eka wage neda :D eka maru. tama lumia 925 th tiyenawa mage :D
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ela bn :D mamth mage nokia 6 eka use karanne bn, oya cam app ekanam lumia eke awa eka wage neda :D eka maru. tama lumia 925 th tiyenawa mage :D


    ඔව් ලුමියා කැමරා එක වගේම තමා :yes:.. උන් කියලත් තිබ්බා ඒක මේවාටත් දෙනවා කියලා .. වින්ඩොව්ස් වලට camara app එක ගැහුවේ මුලින් HMD ලා. ;) මගෙත් 820 තාම තියෙනවා බන්.. මේ ලඟදි වැටිලා ටච් එක ගියා.. ටච් එකක් එනකන් අරන් තියලා තියෙන්නේ :love: