[FONT="]පෙරුම් පුරලා පෙරුම් පුරලා ඔන්න මාත් නොකියා ෆෝන් එකක් ගත්තා සිංහලු [/FONT][FONT="]. [/FONT][FONT="]වෙළඳපොළ මිල [/FONT][FONT="]40 - 42 [/FONT][FONT="]ත් අතර තමයි වෙන්නේ [/FONT][FONT="].[/FONT] [FONT="]මොඩල් නම්බර් එක [/FONT]TA[FONT="] – 1043 . [/FONT]3GB /32 GB “ Global Version “ [FONT="]එක [/FONT][FONT="].



[/FONT]
තෝර ගත්තු පාට ගැන කියනවා නම් Black/Copper ! විශේෂ හේතුවක් තිබුනා
කළු ෆෝන් එකේ Copper ලයින් එකක් ගිහින් තියෙන්නේ මේකේ. දැක්ක ගමන් ආස හිතුනා.. 

සෝ ගත්තා
[FONT="]පලවෙනි පාරට මේ ෆෝන් එක රිලීස් වෙන්නේ [/FONT][FONT="]2017 [/FONT]Nokia 6 [FONT="]විදිහටයි[/FONT][FONT="]. [/FONT][FONT="]නමුත් [/FONT][FONT="]2018 [/FONT][FONT="]දී [/FONT]Nokia 6.1 [FONT="]විදිහට රිලීස් කරනවා [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]හොඳයි එහෙනං [/FONT][FONT="]Unboxing [/FONT][FONT="]කොටසට යමු ,

[/FONT]- [FONT="]සාමාන්‍ය [/FONT][FONT="]Nokia WH-108 [/FONT]wired headset [FONT="]එකක් [/FONT]·[FONT="]
[/FONT] - [FONT="]මැනුවල් එකයි [/FONT]
- ·[FONT="]USB-C [/FONT][FONT="]චාජර් එකයි + ඩේටා කේබල් එකයි තමයි ෆෝන් එකට එන්නේ.[/FONT]
[FONT="]තව ඩින්ගෙන් අමතක වෙනවා සිම් [/FONT]Card Tray Ejector[FONT="] එකත් එනවා .

[/FONT]
ඉවරයි කියල නේද හිතුවේ
තව තියෙනවා 
ෆෝන් එකේ එන්නේ oreo එකත් එක්ක. ආවට පස්සේ තව optimization update එකකුත් එනවා 8.1
( මේක දැම්මට පස්සේ තිබ්බ ගැටළු කිහිපයක් හරි යනවා මන් ඒවා අවසානෙට දාන්නම්
)
[FONT="]2017 [/FONT][FONT="]සහ [/FONT][FONT="]2018 [/FONT][FONT="]ෆෝන් දෙකේ වෙනස්කම් පොදුවේ ගත්තොත් [/FONT][FONT="],[/FONT]
[FONT="]වාසි[/FONT][FONT="]/[/FONT][FONT="]වෙනස්කම් වශයෙන් [/FONT][FONT="],[/FONT]
- [FONT="]ප්‍රෝ[/FONT][FONT="]සෙසරය [/FONT][FONT="]වෙනස් [/FONT][FONT="]විමක් වෙලා[/FONT][FONT="] තියෙනවා[/FONT][FONT="].[/FONT] [FONT="] - [/FONT] Snapdragon 630
- [FONT="]තව[/FONT] GPU[FONT="] එකත්[/FONT] Upgrade [FONT="]වෙලා[/FONT][FONT="] තියෙනවා[/FONT][FONT="].[/FONT] [FONT="]- [/FONT] Adreno 508
- 4K [FONT="]රේකොඩින් [/FONT][FONT="]පහසුමක[/FONT] [FONT="]සහ [/FONT]OZO Audio supporting
- Finger print sensor [FONT="]එක[/FONT][FONT="] තියෙන[/FONT][FONT="] තැන [/FONT][FONT="]වෙනස්[/FONT][FONT="] වෙලා [/FONT][FONT="]තියෙනවා ( පිටුපස කැමරා එකට පහලින් ) / ඒවගේමයි unlock වෙන්න තත්පරයක්වත් යන්නේ නෑ
[/FONT]
- Bluetooth 5.0 ( 48 MB[FONT="]/[/FONT]s [FONT="]රේට් එකකින් ෆයිල් සෙන්ඩ් කරන්න පුළුවන් ) [/FONT]
- [FONT="]චාජින්[/FONT][FONT="] පොර්ට්[/FONT][FONT="] ඒකත්[/FONT] USB – C [FONT="]විදිහට [/FONT][FONT="]වෙනස්[/FONT][FONT="] වෙලා [/FONT][FONT="]තියෙනවා[/FONT]
- aluminum body (6000 series)[FONT="]එක [/FONT][FONT="]එක්ක [/FONT][FONT="]එන [/FONT][FONT="]නිසා[/FONT] Premium look [FONT="]/ [/FONT]Build Quality [FONT="]එක[/FONT][FONT="]පට්ට[/FONT]
- [FONT="]තව [/FONT][FONT="]ෆාස්ට් චාජින් නිසා ෆෝන් එක විනාඩි [/FONT]30 [FONT="]ඇතුලත [/FONT]50% [FONT="]චාර්ජ් වෙනවා. උපරිමට එන්න 3h යනවා කියලත් පෙන්නනවා
[/FONT]
[FONT="]අවාසි ගැනත් කියනවා නම් ,[/FONT]
- [FONT="]මට ප්‍රධාන වශයෙන්ම දැනුන දේ තමයි “[/FONT]Dolby Atmos sound enhancement[FONT="] “ නොමැති කම. [/FONT]
- Stereo speakers[FONT="] නොමැති වීම.[/FONT]
හොඳයි , දැන් හිත අහනවා ඇති බැටරිය life එක කොහොම ඇතිද කියල නේ

දෙවෙනි දවසේ යුස් කරා දවසම WIFI on එකේ
මොබයිල් ඩේටා එක්ක යුස් කරනවා නම් දවසක් හොඳටම අදින්න පුළුවන්

හොඳම දේ pure android
එක්ක එන නිසා අලුත දාපු වින්ඩෝස් වගේ තමා..
දැනෙන්නේ අපිට කැමති විදිහට customize කරගෙන ඈප් දාගන්න තියෙන්නේ
අවශ්‍යම ටික දැම්මට පස්සේ අනවශ්‍ය බැටරි බහින සිද්දි අඩුයි 
Processor එක ගැන විස්තර දානවා නම් ,
යුස් කරද්දී ආපු ගැටළු
සහ විසඳුම්
1 . මුලින්ම ආව කෙස් එක තමයි සින්දුවක් move කරගන්න PC එකට කනෙක්ට් කරාම ෆෝන් එක view කලත් ෆයිල්ස් move කරන්න දුන්නේ නෑ
විසඳුමක් විදිහට Nokia Support එකෙන් ඇහුවම මට කිව්වේ Developer mode එක ඇක්ටිව් කරගන්න කියල .. වොරන්ටි ගැටලුවක් වෙන්නේ නෑ කියලත් කිව්වා
පස්සේ නිකමට අප්ඩේට් චෙක් කරාම අර උඩ මන් දාපු අප්ඩේට් එක ඇවිත් තිබ්බා ( Developer mode ඇක්ටිව් කලේ නැත )
දැම්මට පස්සේ නිකන්ම ඒ ප්‍රශ්නෙත් හරි ගියා.* ඒ අප්ඩේට් එකෙන් සෑහෙන battery improvement එකක් වෙලා තිබ්බා. menu ඩිසයින් එකත් වෙනස් කරලා තිබ්බා පට්ට ලස්සනයි දැන්

2. කෝල් ස්ක්‍රීන් එක pink color උනා එක පාරටම
හිතුවේ සොෆ්වෙයා අවුලක් කියල.. පස්සේ ආයේ Nokia Support එකෙන් ඇහුවම ඒක dual sim තියෙන ෆෝන් වලට සිම් දෙකට එන කෝල්ස් කලර්ස් දෙකකින් දාන්න පුළුවන් option එකක් ගැන උන් කිව්වා පස්සේ ඒකත් හදා ගත්තා.
Nokia Support ඈප් එක ෆෝන් එකටම එනවා නැත්තන් playstore එකෙන් දාගන්නත් පුළුවන්. online chat assist කරන උන් පැය 24 ම ඉන්න නිසා ඕනෑම ප්‍රශනයක් ආවම උන්ගෙන් අහගෙන විසඳගන්න පුළුවන්


Last edited:



