tissue paper ekakin pihidapan.![]()
මේකෙන් ස්ක්‍රීන් එක ඩැමේජ් වෙනවා
ගොඩක් ලැප්ටොප් මැනුවල් වල දැකල තියනවා ටිශූ වලින් පිහදාන්න එපා කියල
ඩිස්ප්ලේ වල ප්‍රොටෙක්ටිව් කෝටින් එකක් තියනවා නම් ඒක් සීරෙනවා ටිශූ වලට
මයික්‍රෝ ෆයිබර් ක්ලෝත් එක තමයි හරියන්නේ

මයික්‍රෝ ෆයිබර් ක්ලෝත් koheda bn ganna tiyenne ?
යාළුවා;23195614 said:

හදිස්සියට ගත්තා බං මටත් එක්ක අපේ GMටත්. අඩුවට ඇති පිටela ela me handboss eka kade tibuna 500/= ganna ona![]()

යාළුවා;23196266 said:හදිස්සියට ගත්තා බං මටත් එක්ක අපේ GMටත්. අඩුවට ඇති පිට![]()