ලැප

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ලැප්ටොප් එකේ තිරේ දුවිලි බන්:(...මේක හරියට පිහිද ගන්නේ කොහොමද?:confused:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,698
    66,926
    113
    Micro fiber cloth ekak ganin.Wathura bindu tikak cloth ekata dala pihapan.One nan oya lcd cleaner bottle ekak araganin
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    77777777777777777._computer-laptop-cleaning-brush.jpg
    images
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    tissue paper ekakin pihidapan.:D

    මේකෙන් ස්ක්‍රීන් එක ඩැමේජ් වෙනවා
    ගොඩක් ලැප්ටොප් මැනුවල් වල දැකල තියනවා ටිශූ වලින් පිහදාන්න එපා කියල
    ඩිස්ප්ලේ වල ප්‍රොටෙක්ටිව් කෝටින් එකක් තියනවා නම් ඒක් සීරෙනවා ටිශූ වලට

    මයික්‍රෝ ෆයිබර් ක්ලෝත් එක තමයි හරියන්නේ
     
    • Like
    Reactions: Tharaka_x

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    මේකෙන් ස්ක්‍රීන් එක ඩැමේජ් වෙනවා
    ගොඩක් ලැප්ටොප් මැනුවල් වල දැකල තියනවා ටිශූ වලින් පිහදාන්න එපා කියල
    ඩිස්ප්ලේ වල ප්‍රොටෙක්ටිව් කෝටින් එකක් තියනවා නම් ඒක් සීරෙනවා ටිශූ වලට

    මයික්‍රෝ ෆයිබර් ක්ලෝත් එක තමයි හරියන්නේ


    mama masa 6kata sarayak wage pihadanne. tissue tama itin. :(
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,136
    113
    maharagama
    මේකෙන් ස්ක්‍රීන් එක ඩැමේජ් වෙනවා
    ගොඩක් ලැප්ටොප් මැනුවල් වල දැකල තියනවා ටිශූ වලින් පිහදාන්න එපා කියල
    ඩිස්ප්ලේ වල ප්‍රොටෙක්ටිව් කෝටින් එකක් තියනවා නම් ඒක් සීරෙනවා ටිශූ වලට

    මයික්‍රෝ ෆයිබර් ක්ලෝත් එක තමයි හරියන්නේ

    මයික්‍රෝ ෆයිබර් ක්ලෝත් koheda bn ganna tiyenne ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    මයික්‍රෝ ෆයිබර් ක්ලෝත් koheda bn ganna tiyenne ?

    ගේ නම් මැක්බුක් එකක් තියෙන්නෙ ඒකට එකක් ලැබුනා

    තව ටිකක් හොද ටෙම්පර්ඩ් ග්ලාස් එහෙම ගන්නකොටත් නිකන් ලැබෙනවා

    තව ඇස්කණ්නාඩි කඩ වල ගන්න තියනවා, කණ්නාඩි පිහදාන්නත් ගන්නෙ මයික්‍රො ෆයිබර් රෙදි කෑලි

    ෆෝන් ශොප් වල එහෙමත් ඇති
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    යාළුවා;23196266 said:
    හදිස්සියට ගත්තා බං මටත් එක්ක අපේ GMටත්. අඩුවට ඇති පිට :yes:

    ow macho oka ganna one thanx recommendation ekata:yes: