ගෞතම බෝධි සත්වයන් උත්පත්තිය ලැබූ ආත්ම භා&#3520

Emios

Well-known member
  • Dec 10, 2009
    75,490
    67,833
    113
    නෑ මචන් නියත විවරන ලැබුවට පස්සේ තමා ඕනෙම බෝධි සත්වයෙක් පාරමිතා පුරන්න පටන් ගන්නේ.ඊට කලින් පුරන්නේ මනෝ ප්‍රානිධනිය සහ වාග් ප්‍රානිධානිය විතරයි.

    Parami puranne niyatha wiwarana labanna isella bn
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Niyatha wiwarana denne aniwaryenma rahat unata passe.mokada ita passe budu wena eka niyathayak hinda.wena ita paleha athma wala ipadenne ne

    මොක මොනවද බන් කියවන්නෙ? ? ආගම මොකක්ද බන් උබේ???
     
    • Like
    Reactions: Mr.Myself

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Parami puranne niyatha wiwarana labanna isella bn

    මොනාද මු මේ කියවන්නෙ..ලොල්..දැනගෙන කතාකරපන්කො බන් ආගමක් ගැන කතා කරනකොටවත්..නොදන්න දේවල් දන්නව වගේ කියවන්ඩ ගිහින් පල් වෙන්නෙ නැතුව ඉදපන් බන්..
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    Mchn hbama hitapan niyatha wiwarana labanna taram pin karapu ekena aye sunaka athmeka ipadenne kohomada kiyala?

    https://en.wikipedia.org/wiki/List_of_the_named_Buddhas

    meke balapan budhu hamudurowo samahara athma wala niyatha wiwarana baddhi ipadila thiyenne sathwa aathma wala.Paduma budun gen wiwarana labadhdhi sinhayek. sumana budunge kaale naagayek..oka machan ubalage game pansale andlath athi.poddak gihin balapn
     
    Last edited: