cex.ioසල්ලිhelp

mangoboy

Member
Jan 16, 2017
559
82
0
mango ගහ උඩ
[FONT=&quot]මචං මම කොයින් විකුණලා ගත්ත සල්ලි 528$ [/FONT]cex.io [FONT=&quot]එකේ තියෙනවා. ඒක මට [/FONT]HNB [FONT=&quot]එකට ගෙන්න ගන්න ඕනෑ. මම [/FONT]HNB[FONT=&quot] එකේ වීසා [/FONT]card [FONT=&quot]එක [/FONT]cex.io[FONT=&quot] එකට සම්බන්ධ කරලා තියෙන්නේ. කලින් [/FONT]HNBcard [FONT=&quot]එකෙන් [/FONT]cex.io[FONT=&quot] එකට සල්ලි [/FONT]deposit [FONT=&quot]කරලා තියෙනවා. නමුත් මම අද සල්ලි [/FONT]HNBcard[FONT=&quot] එකට [/FONT]withdraw [FONT=&quot]කරන්න ගිය විට ( ගොඩක් දවසකින් [/FONT]HNBcard[FONT=&quot] එකෙන් [/FONT]cex.io[FONT=&quot] එකට [/FONT]trade [FONT=&quot]කළේ නෑ.) [/FONT]card [FONT=&quot]එකෙන් [/FONT]deposit[FONT=&quot] එකක් කරන ලෙස ඉල්ලනවා. මට තියෙන ප්‍රශ්නය එසේ [/FONT]deposit[FONT=&quot] එකක් කිරීමෙන් මෙම සල්ලි ලංකාවට ගෙන්නා ගන්න පුළුවන් වෙයිද? නැත්නම් [/FONT]Bank Transfer [FONT=&quot]හරහා මෙම සල්ලි ගෙන්නා ගන්න පුළුවන් වෙයිද? [/FONT] Bank Transfer[FONT=&quot] අඩුම ගණන 1000$ ලෙස දී ඇත. අවශ්‍ය නම් තව කොයින් විකිණීමෙන් 1000$ සාදා ගත හැක. දන්න කෙනෙක් මචං මට මේක ගන්න[/FONT] Help [FONT=&quot]එකක් දීපන්. ලොකු උදව්වක් මචං. [/FONT]
 

Gryphon

Member
Feb 19, 2014
34
4
0
Convert to Bitcoin, Transfer to Payza, Withdraw to Bank account I withdrew 1000 GBP in January, takes like Two weeks.
 

Ship Captain

Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Cex update ekak thibuna. Eken passe ayeth aluthin deposit kalata passe withdrawal active wenawa. Namuth kalin wage ikmanta card ekata credit wenne nehe.Mama anthimata karapu transaction eka credit une after 3 days. Cex eken bank wire Karala nehe
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,167
    1,414
    113
    CEX eke 2 months da koheda card eka transaction ekakata use kare nathi unama galawenawa..aye deposit ekak karala link karanna ona
     

    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    Convert to Bitcoin, Transfer to Payza, Withdraw to Bank account I withdrew 1000 GBP in January, takes like Two weeks.
    thanks machan
    currently I don't have a Payza account. Is it easy to open a new one? But I have a Skrill account.


    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited: