Car Scam - police case - නඩු

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,843
    8,618
    113
    In Your Heart
    Ochchara wahana sale wala thiyeddi dakinne balan nathiwa thanhawata weda karanna giyoth sorry com..

    Mama import kara ganna puluwan kama thibbath laksha 2k wadiyen danna kiyana sale ekakinma gaththa. Mama wahane thiyan indala set nisa gaththe. Ganudenu kare after 2 weeks
     
    • Sad
    Reactions: Dragon Kolla

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මම දන්නෙ නැති නිසා අහන්නෙ මචං,
    නඩු දැම්මට වැඩක් නෑ ගෙවන්න විදියක් නැත්නම් කියන කතාව අදාල වෙන්නෙ ණය අරගෙන ගෙවාගන්න බැරි සීන් වලට නේ, වංචා වලට ඒක අදාල නෑ මම දන්න තරමින්.
    මොකද ණයක් අරගෙන ලීගල් විදියට, එහෙම නැත්නම් දෙයක් ඇපේට තියල හෝ ගෙවාගන්න බැරි උනොත් උසාවියකට තීන්දුවක් දෙන්න බෑ ගෙවපං කියල, ආදායම බලන්න වෙනව. ඒත් හොරකමකදි, එහෙම නැත්නම් සාපරාදි විශ්වාසය කඩ කිරීමකදි මම හිතන්නෙ ඔය කතාව වෙනස්, මොකද ඌ හොරකමක් කරල තියෙන්නෙ. ඔහොම බැලුවම හොරෙක්ට උනත් කෝටි ගානක් හොරකම් කරල අහු උනාම ආ දැන් සල්ලි මගේ ළඟ නෑ කියල ෂේප් වෙන්න පුලුවන් නේ.
    ape loku appachchigen me wage kenek salli aran naduth kiwwa eth salli nam ganna beri una. ekai kiwwe.
     
    • Like
    Reactions: chami2015

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,654
    1
    6,485
    113
    අවුරුදු 18දි Gfව මැරුවා Mustard Gas වලින් බාත් රුම් එක සුද්ද කරන්න කියලා බ්ලිචින් පවුඩර් පැකට් තුනක් කඩලා HCL Tile ක්ලිනර් එක්ක මික්ස් කරලා දැම්ම. Tragic Accident They Said.
    Delete this shit dude ... This is plain " MURDER CONFESSION " no ...
    If someone complains about this, Your EK registered email, IP all of details will be given to FCID.

    I wish you are just joking around
    ( If you are serious, Holy shit dude 😳 )
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    614
    93
    28
    SL
    Delete this shit dude ... This is plain " MURDER CONFESSION " no ...
    If someone complains about this, Your EK registered email, IP all of details will be given to FCID.

    I wish you are just joking around
    ( If you are serious, Holy shit dude 😳 )
    Thanks for your concern. But don't worry bro. I need this. This is the only way I feel alive. It's always chemicals. And about murder there's no forensic evidence. I think Mustard Gas way is still the best way to kill your spouse in Sri Lanka.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,654
    1
    6,485
    113
    Thanks for your concern. But don't worry bro. I need this. This is the only way I feel alive. It's always chemicals. And about murder there's no forensic evidence. I think Mustard Gas way is still the best way to kill your spouse in Sri Lanka.
    You are a damn INTELLECTUAL PSYCHO
     
    • Like
    Reactions: Dr Vishmi

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,904
    21,931
    113
    ගම මහනුවරයි
    මම දන්නෙ නැති නිසා අහන්නෙ මචං,
    නඩු දැම්මට වැඩක් නෑ ගෙවන්න විදියක් නැත්නම් කියන කතාව අදාල වෙන්නෙ ණය අරගෙන ගෙවාගන්න බැරි සීන් වලට නේ, වංචා වලට ඒක අදාල නෑ මම දන්න තරමින්.
    මොකද ණයක් අරගෙන ලීගල් විදියට, එහෙම නැත්නම් දෙයක් ඇපේට තියල හෝ ගෙවාගන්න බැරි උනොත් උසාවියකට තීන්දුවක් දෙන්න බෑ ගෙවපං කියල, ආදායම බලන්න වෙනව. ඒත් හොරකමකදි, එහෙම නැත්නම් සාපරාදි විශ්වාසය කඩ කිරීමකදි මම හිතන්නෙ ඔය කතාව වෙනස්, මොකද ඌ හොරකමක් කරල තියෙන්නෙ. ඔහොම බැලුවම හොරෙක්ට උනත් කෝටි ගානක් හොරකම් කරල අහු උනාම ආ දැන් සල්ලි මගේ ළඟ නෑ කියල ෂේප් වෙන්න පුලුවන් නේ.
    u horakamak karala na, wanchawak karala thiyenne.. so arakama thamai aru dunnoth hari...
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අපේ තත්තා ජපානේ ඉන්න පවුලේ හිතවතෙක්ට car එකක් import කරන්න සල්ලි පොරගෙ ලංකාවේ bank account එකට සල්ලි deposit කරලා තියෙනවා. දැන් මු සල්ලිත් අරන් මරුවෙන්න වගේ හැදන්නේ. මොකද්ද මේකට ගන්න පුළුවන් action එක? ලංකාවේ පොලීසියේ complaint එකක් දාලා මදි වේද? lawyer කෙනෙක් එහෙමත් hire කරන්න වෙයිද?
    මොකද උනේ? පොලිසියේ අදුරන කෙනෙක් ඉන්නවා නම් ගේම ඉල්ලන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: Dragon Kolla

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,627
    8,306
    113
    ඌ රෙජිස්ට්‍රඩ් බිස්නස් එකක් කරන එකෙක් නෙමේනම් ඔය කිසි එකක් කරන්න බෑ

    එහෙම නෑ බන්. ඌ ඔප්පු කරන්න ඔන ඌට කොහෙන්ද කියලා. මෙයා දාපු සල්ලි ගැන ඩිපොසිට් ස්ලිප් තියෙනවා නම් ඌට කියන්න බෑ වෙන කෙනෙක්ගේ කියලා. කාර් එක ගන්න නෙවේ නම් මොකට ද කියන්න ඕන. දැන් අන්තිම රුපියලට උනත් ආදායම් බදු ගෙවන්න ඔන හින්දා ඕක ලේසී නෑ හරියට ඇද්දොත්. හැබැයි සල්ලි ගන්න අඩුම අවුරුදු 4ක් වත් යයි. ලොකුවට busy නැති උසාවියක නඩුව දාල අරන් යන එක තමා හොද. ඌ ඉන්නෙ ජපානේ නම් ඌට සිතාසී ජපානෙට යවල තමා නඩුව අහන්න වෙන්නෙත්, ඌ මග ඇරියොත් ඒක පාර්ශිකව නඩුව අහනවා. එහෙම උනොත් සල්ලි හොල්ඩ් කරන්න වාරනයක් ලැබුනොත් අකවුන්ට් එකෙන් එදාට නඩුව අවසන් උනාටම ගන්න පුළුවන්. හැබැයි උසාවියේ නඩුව ඉවර උනාම උගේ අක්වුන්ට් එකෙ සල්ලි නැත්තම් උසාවියට ලංකාවේ තියෙන උගේ නමින් දේපලක් තිබ්බොත් එක ගැන විස්තර දුන්නොත් ඒ දේපල වෙන්දේසී කරල උනත් අදාල මුදල පියවන්න තීන්දුවක් ගන්න පුළුවන්