[FONT="]මචං මම කොයින් විකුණලා ගත්ත සල්ලි 528$ [/FONT]cex.io [FONT="]එකේ තියෙනවා. ඒක මට [/FONT]HNB [FONT="]එකට ගෙන්න ගන්න ඕනෑ. මම [/FONT]HNB[FONT="] එකේ වීසා [/FONT]card [FONT="]එක [/FONT]cex.io[FONT="] එකට සම්බන්ධ කරලා තියෙන්නේ. කලින් [/FONT]HNBcard [FONT="]එකෙන් [/FONT]cex.io[FONT="] එකට සල්ලි [/FONT]deposit [FONT="]කරලා තියෙනවා. නමුත් මම අද සල්ලි [/FONT]HNBcard[FONT="] එකට [/FONT]withdraw [FONT="]කරන්න ගිය විට ( ගොඩක් දවසකින් [/FONT]HNBcard[FONT="] එකෙන් [/FONT]cex.io[FONT="] එකට [/FONT]trade [FONT="]කළේ නෑ.) [/FONT]card [FONT="]එකෙන් [/FONT]deposit[FONT="] එකක් කරන ලෙස ඉල්ලනවා. මට තියෙන ප්රශ්නය එසේ [/FONT]deposit[FONT="] එකක් කිරීමෙන් මෙම සල්ලි ලංකාවට ගෙන්නා ගන්න පුළුවන් වෙයිද? නැත්නම් [/FONT]Bank Transfer [FONT="]හරහා මෙම සල්ලි ගෙන්නා ගන්න පුළුවන් වෙයිද? [/FONT] Bank Transfer[FONT="] අඩුම ගණන 1000$ ලෙස දී ඇත. අවශ්‍ය නම් තව කොයින් විකිණීමෙන් 1000$ සාදා ගත හැක. දන්න කෙනෙක් මචං මට මේක ගන්න[/FONT] Help [FONT="]එකක් දීපන්. ලොකු උදව්වක් මචං. [/FONT]
bump ekak witharai denna puluwan