Sri Lankan Universities and FAKE Professors

Sura Saradiel

Member
Aug 19, 2017
9
3
0
ලංකාවේ විශ්ව විද්‍යාල දේශපාලකයන්ගෙන් මුදවා ගත යුතුවා සේම ආචාර්යවරුන්ගේ බූදලයක්ද නොවිය යුතු යැයි ලංකා ඊ නිව්ස්හි පළවූ ප්‍රවෘත්තිය කියැවූ පසු මෙම සටහන ලිවීමට සිත් විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල අර්බුදය එම ලිපියේ සඳහන් තරමට වඩා බොහෝ සෙයින් ගැඹුරුය. ලංකාවේ විශ්ව විද්‍යාල අරක්ගෙන සිටින සියළු ව්‍යාජ මහාචාර්ය වරුන් සරසවි වලින් එළවා දමා ජාත්‍යන්තර මට්ටමේ මහාචාර්යවරුන් පත් කර ගත යුතුය. ජාත්‍යන්තර මට්ටමේ සැබෑ මහාචාර්ය වරයෙකු වීමට නම් ඔහුගේ පීඑච්ඩී උපාධිය ලෝකයේ පළමු සරසවි 100ට අයත් සරසවියකින් ලබා ගත යුතුය. තම නිබන්ධනයන් අවම වශයෙන් 20 ක්, ISI හෝ Scopus නමැති ජාත්‍යන්තර ශ්‍රාස්ත්‍රීය ග්‍රන්ථ ලේඛනයන්හි අඩංගු විය යුතුය. තමාගේ ග්‍රන්ථ 10 ක් හෝ ජාත්‍යන්තර ප්‍රකාශයකයන් විසින් ප්‍රකාශයට පත් කර තිබිය යුතුය. රටවල් 3 ක හෝ අවම වශයෙන් බාහිර මහාචාර්ය වරයෙකු ලෙස සේවය කර තිබිය යුතුය. නමුත් ලංකාවේ දැනට සේවය කරන සියළුම මහාචාර්යවරුන් පාහේ ඉහත සුදුසුකම් නොමැති විහිළුකාර මහාචාර්ය වරුන්ය. වත්මන් ආචාර්යවරුන්ගෙන් 40% ක් පමණ එකිනෙකාට ඥාතීත්වයක් දක්වති. ඔවුන් එකිනෙකා එකිනෙකාට උපාධි ප්‍රදානය කර ගත්තෝ වෙති. උදාහරණයක් ලෙස සැමියා බිරිඳට පීඑච්ඩී උපාධිය ප්‍රදානය කරයි. නැතහොත් තම හොර පෙම්වතියට හෝ හොර අඹුවට පීඑච්ඩී ප්‍රදානය කරයි. දුවට පුතාට බෑනාට ලේලියට පශ්චාත් උපාධි ප්‍රදානය කරයි. සත්‍ය තත්ත්වය නම් එයයි. මෙකී ව්‍යාජ මහාචාර්යවරුන්ගෙන් සහ ඔවුන්ගේ මාෆියාවෙන් සරසවි පද්ධතිය ශුද්ධ කිරීමට අවශ්‍ය නම් යහපාලන ආණ්ඩුව කළ යුත්තේ මෙකී ව්‍යාජ මහාචාර්ය තක්කඩියන් සරසවි වලින් එළවා ගෙදර යැවීම ය. සමහර පීඨ සහ අංශ පවුල් ගස් ය. කොළඹ සරසවියේ කලා පීඨය සහ ආර්ථික විද්‍යා අංශය උදාහරණයන් ය. ඔවුන්ගේ බඳවා ගැනීම් කරන්නේ කෙසේද? උසස්වීම් දෙන්නේ කෙසේද? යන්න ගැන අපි හොඳින් දනිමු. පළමුව තමන්ට බඳවා ගත යුතු ඥාතියා හෝ හිතවතා හෝ තෝරාගෙන ඔහුට හෝ ඇයට ගැලපෙන පරිදි සුදුසුකම් සහ අත්දැකීම් මාලාවක් ප්‍රසිද්ධ කර තම ඥාතියා හෝ හිතවතා බඳවා ගනී. විදේශ ආචාර්ය උපාධි සඳහා පිටරට යවන්නේ ද තමන්ගේ ඥාතීන් හෝ හිතවතුන් පමණි. ලංකාවේ ගුවන් තොටුපොලකට යන්න. එහි ඇති ජාත්‍යන්තර රැකියා වෙළඳ පොල බලන්න. බටහිර සරසවියක ආචාර්ය උපාධියක් නොමැති නම් අඩුම ගණනේ ආරාබියේ රටක සහකාර කථිකාචාර්ය ධූරයක් වත් ලබා ගත හැකිදැයි බලන්න. නමුත් ලංකාවේ සිටින 80% ක් මහාචාර්ය වරුන්ට අඩුම ගණනේ පීඑච්ඩී උපාධියක් වත් නැත. බොහෝ රටවල සරසවි ආචාර්යවරුන් තම උසස් අධ්‍යාපනය සඳහා විදේශ රටවලට යති. නමුත් ලංකාවේ ආචාර්යවරුන් අඩුම ගණනේ චීනය මැලේසියාව තායිලන්තය ඉන්දියාව වැනි රටකටවත් නොයති. ඔවුන් තමන්ගේ පීඑච්ඩී උපාධිය ලබා ගන්නේ ලංකාවේ තමන්ගේ හිතවතුන් සහ ආදරවන්තයන් යටතේ ය. කොළඹ සරසවියේ ආර්ථික විද්‍යා අංශය නියැදියක් ලෙස ගෙන බලන්න. එහි කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගෙන ඇති සියළුම දෙනා බලධාරීන්ගේ දරුවන් හෝ හිතවතුන් වෙති. පීඑච්ඩී උපාධි ඇති අයැදුම් කරුවන්ගේ ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප කර සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත්තේ තමන්ගේ හිතවතුන් හෝ දරුවන්ය, ඥාතීන්ය. මේ තත්ත්වය සියළුම සරසවි වලට පොදුය. සිරිමල් අබේරත්න සිය කථිකාචාර්ය ධූරය ලැබුවේ කුප්‍රකට හොරෙක් වූ ඩබ්.ඩී ලක්ෂ්මන්ගේ ආර්ථික විද්‍යා ග්‍රන්ථයක ප්‍රස්ථාර ඇඳීම නිසා ය. සිරිමල් අබේරත්න ශිෂ්‍යත්ව රාශියක් ලබා ගත්තේය. ඒ ඩබ්.ඩී. ලක්ෂ්මන්ගේ පුත්‍රයා නෙදර්ලන්තයේ ඉගෙන ගනිද්දී පුතාට කෑම උයා දුන්නේ සිරිමල් අබේරත්නගේ බිරිඳ නිසාය. සිරිමල් අබේරත්නට ආර්ථික විද්‍යා අංශයෙන් පීඑච්ඩී උපාධියක් ලබා ගැනීමට නොහැකි විය. අවසානයේ ඔහු පීඑච්ඩී උපාධියක් ලබා ගත්තේ සමාජ විද්‍යා අංශයෙනි. එය ලබා ගත්තේද ලක්ෂමන්ගේ මිත්‍රයෙකු එම සරසවියේ සමාජ විද්‍යා අංශය බාරව සිටි නිසා ය. සමාජ විද්‍යා පීඑච්ඩී උපාධියක් ලබා ආර්ථික විද්‍යා මහාචාර්ය වරයෙක් විය හැකිද? නමුත් සිරි ලංකාවේ සිරිමල් අබේරත්නට හැකි වී තිබේ. විමලරත්න හිමියන්ද එසේමය. ඔහුටද ඇත්තේ දෙවන පෙල උපාධියකි. නමුත් කථිකාචාර්යවරයෙකි. ඒ කෙසේද යත් ආර්ථික විද්‍යා අංශ ප්‍රධානියාගේ බිරිඳ විමලරත්න හිමියන්ගේ පන්සලේ දහම් පාසැලේ ගුරුවරියක් වූ නිසා ය. අංක එකේ හොරෙක් සහ ස්ත්‍රී දූෂකයෙක් වූ රංජිත් බණ්ඩාර ගතහොත් ඔහුට කථිකාචාර්ය ධූරයක් ලැබුනේ ඩබ්.ඩී. ලක්ෂ්මන්ගේ මිත්‍රයෙකුගේ දුවක කසාද බැඳීම නිසා ලැබුණු දෑවැද්ද ලෙසය. ඩබ්.ඩී. ලක්ෂ්මන්ගේ පුත්‍රයා ඇතුළු ඔහුගේ මිතුරන් රැසක් මේ ආකාරයට කොළඹ සරසවියේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්ය ධූර ලබා ඇත. මේ සියළු බඳවා ගැනීම් දෙපාර්තමේන්තු බඳවාගැනීමේ පටිපාටිය උල්ලංඝනය කරන්නකි. එබැවින් ලංකා ඊ නිව්ස් හි සඳහන් වූ ‘ලංකාවේ විශ්ව විද්‍යාල දේශපාලකයන්ගෙන් මුදවා ගත යුතුවා සේම ආචාර්යවරුන්ගේ බූදලයක්ද නොවිය යුතු යැයි ‘ ලිපියේ සඳහන් වනවාට වඩා අර්බුදය බෙහෙවින් ගැඹුරට කිඳා බැස තිබේ. රටට ආදරේ විද්‍යාර්ථියෙකු විසිනි.

දිප්ති කුමාර ගුණරත්න.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Yes, University vala, ehema special treat karana avastha atha. Meva Bribery commission vage evalin check kala yuthuya. Hodata ,Narakata ,aniyam balapam atha.
 

suranga_87

Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    deepthi kiyanne hoda molayak...u tube eke dan tiyanawa meyage katha... mama issara X Group eke ewa kiyawala tiyanawa. me wage minissu rate adyapana prathi sans karana waladi dayaka kara ganna oni. kelin kata karana supiri dial ekak. nodanna deyak ne.:yes::yes::yes::yes:
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    840
    1,706
    93
    හබලක් වත් නැති අපට මොන නැව් ටෝක් ද කියල තමයි මට නම් කියන්න තියෙන්නේ...

    • පීඑච්ඩී උපාධිය ලෝකයේ පළමු සරසවි 100ට අයත් සරසවියකින් ලබා ගෙන තියෙන
    • තමාගේ ග්‍රන්ථ 10 ක් හෝ ජාත්‍යන්තර ප්‍රකාශයකයන් විසින් ප්‍රකාශයට පත් කර තියෙන
    • නිබන්ධනයන් අවම වශයෙන් 20 ක්, ISI හෝ Scopus නමැති ජාත්‍යන්තර ශ්‍රාස්ත්‍රීය ග්‍රන්ථ ලේඛනයන්හි අඩංගු කරලා තියෙන
    • රටවල් 3 ක හෝ අවම වශයෙන් බාහිර මහාචාර්ය වරයෙකු ලෙස සේවය කරල තියෙන
      එකෙක්

    ලංකාවේ ලැබෙන රුපියල් අසූදාහක පඩියට, ඉගෙනගන්නවට වඩා ස්ට්‍රයික් කරන එවුන් ඉන්න යුනිවසිටි වලට එන්නේ පිස්සුවටද? අඩු තරමේ උන්ට ඉගැන්නුවම ආත්ම තෘප්තියක් වත් ලැබෙනවද?

    අනිත් එක ලංකාවේ යුනිවසිටි වල පීඑච්ඩී උපාධිධාරියෙක්ට ලැබෙන රිසර්ච් පහසුකම් මොනවාද?

    (මම ඉස්සර පර්මනන්ට් ලෙක්චරර් කෙනෙක්)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    හබලක් වත් නැති අපට මොන නැව් ටෝක් ද කියල තමයි මට නම් කියන්න තියෙන්නේ...

    හබලක්වත් නැති උනාට මෙහේ සමහර ප්‍රොෆාලා හිතාගන ඉන්නේ එයාල තමයි ඇමරිකාවටත් තාක්ෂණය දුන්නෙ වගේ,අන්න උන්ට ලියපු එකක් මේක :P
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හබලක් වත් නැති අපට මොන නැව් ටෝක් ද කියල තමයි මට නම් කියන්න තියෙන්නේ...

    • පීඑච්ඩී උපාධිය ලෝකයේ පළමු සරසවි 100ට අයත් සරසවියකින් ලබා ගෙන තියෙන
    • තමාගේ ග්‍රන්ථ 10 ක් හෝ ජාත්‍යන්තර ප්‍රකාශයකයන් විසින් ප්‍රකාශයට පත් කර තියෙන
    • නිබන්ධනයන් අවම වශයෙන් 20 ක්, ISI හෝ Scopus නමැති ජාත්‍යන්තර ශ්‍රාස්ත්‍රීය ග්‍රන්ථ ලේඛනයන්හි අඩංගු කරලා තියෙන
    • රටවල් 3 ක හෝ අවම වශයෙන් බාහිර මහාචාර්ය වරයෙකු ලෙස සේවය කරල තියෙන
      එකෙක්

    ලංකාවේ ලැබෙන රුපියල් අසූදාහක පඩියට, ඉගෙනගන්නවට වඩා ස්ට්‍රයික් කරන එවුන් ඉන්න යුනිවසිටි වලට එන්නේ පිස්සුවටද? අඩු තරමේ උන්ට ඉගැන්නුවම ආත්ම තෘප්තියක් වත් ලැබෙනවද?

    අනිත් එක ලංකාවේ යුනිවසිටි වල පීඑච්ඩී උපාධිධාරියෙක්ට ලැබෙන රිසර්ච් පහසුකම් මොනවාද?

    (මම ඉස්සර පර්මනන්ට් ලෙක්චරර් කෙනෙක්)
    University valata ,ill treats labenne, University graduates la gen ,country development ekata effect eka adu veema. Education system eka, University vala meeta vada effective viya yuthuya. Pita vana degree holders lage pramanaya anuva, Srilankava kiriyen, paniyen, ithirila, sukitha muditha vela, thiyenna onane now. Namuth Srilankava Loketa naya vee atha.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    University ,Professor ,Doctor venne tika denekya. Namuth vadi denek , Job balaporotthuven, degree eka gani. Mea method eka venas viya yuthuya. DEGREE EKA YANU , PROGRESSIVE POSITION EKAK NAM, PITAVANA DEGREE HOLDERS LA VISIN ,COUNTRY EKE ANITH AYATA JOBS LABA DIYA YUTHUYA.[THINK].
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    840
    1,706
    93
    මමත් ඔය සිස්ටම් එක ඇතුලේ කාලයක් හිටියා.
    මේ ආටිකල් එකෙන් කියන්නේ එක පැත්තක් විතරයි. ඕන ආයතනයකට දක්ෂ අය ඇතුළු වෙන්න නම් එයාලට අවශ්‍ය පහසුකම්, වරප්‍රසාද තියෙන්න ඕනේ. හොටෙල් මැනේජ්මන්ට් කෝස් එකක් කරපු එකා සයිවර් කඩේක වැඩට යන්නේ නෑ නේ. එතකොට සයිවර් කඩේ කෝකියා හිතන්නේ ඌ තමයි ලෝකේ හොඳම කෝකියා කියලා.

    මම නම් මේ හැම ප්‍රශ්නෙකටම හේතුව විදිහට දකින්නේ අර නිදහස් මොකද්ද එක.

    1. රජයෙන් විශ්වවිද්‍යාල වලට වියදම් කරන්න පුළුවන් මුදල සීමිතයි
    2. විශ්ව විද්‍යාල වලට වෙනත් ආදායම් මාර්ග නෑ (පශ්චාත් උපාධි වලින් ලැබෙන සොච්චම් ටික ඇරෙන්න)

    1+2 = ආචාර්ය වරුන්ට හොඳ පඩියක් ගෙවන්න, පහසුකම් දෙන්න, රිසර්ච් ග්‍රාන්ට් දෙන්න සල්ලි නෑ
    එතකොට හොඳ මිනිස්සු එන්නේ නෑ. එන එකා ස්කොල් දාල පනිනවා. ස්කොල් දාල හරියට පැනගන්න බැරි එකා ආපහු එනවා.

    ලූල නැති වලට කනයා පණ්ඩිතයා වෙනවා වගේ වැඩ බැරි එකා ලොක්කා වෙනවා. ඌ අන්තිමට උගේ ක්‍රමේට ඌට තර්ජනයක් නොවෙන්න තවත් වැඩබැරි උන් වටකරව ගන්නවා.

    එච්චරයි.
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113


    මම නම් මේ හැම ප්‍රශ්නෙකටම හේතුව විදිහට දකින්නේ අර නිදහස් මොකද්ද එක.

    Mata ochchara experience nehe.
    Eth lankawe narakata hitila thiyenne nidahas adyapanaya thama mamath dakina widihata

    Matath nidahas adyapanayen godak dewal labichcha kenek. Eth eka tharamak durata sima karanna one.
    Anthimata campus eken eliyata enne kisima kelehi gunayak danne nathi hema dema pinata labenakan balagena inna patta kammaliyo thogayak
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MEA METHOD EKA VENAS VIYA YUTHUYA--------SAID BY A UK PRIME MINISTER------------------PALAMUVA ADYAPANAYA[EDUCATION]---------------DEVANUVA ADYAPANAYA[EDUCATION]--------------THUN VENUWATH ADYAPANAYA[EDUCATION]----------------- HATHARA VENUVATH ADYAPANAYA[EDUCATION]------------DIGATAMA ADYAPANAYA[EDUCATION]-------IGENA GATTHU EKA ,THAVA KENEKUTA UGANVAI,---METHOD EKA DIGATAMA, ------UBALA BADAGINNE IDHALA, LOKETA NAYA VEE APITA PADI GEVAPALLA.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දීප්තිගේ තිබෙන මූලික ගැටලුව ඔහුට උසස් අධ්‍යාපනයක් නොතිබීමයි. උසස් අධ්‍යාපනයක් නොතිබීම නිසා ඔහුට ශාස්ත්‍රාලීය විනයක් නැත​. ඔහුගේ භාශා දැනුමද දුර්වලය​. ඔහුට නිවැරදිව ඉංග්‍ර්‍රිසි භාශාවෙන් කියවීමට හෝ ලිවීමට නොහැක​. එම නිසා ඔහු අන්තර්ජාලයෙන් යමක් කියවා සිංහලට පෙරලන්නේද දෝශ සහිතවය​.

    මේ තත්වය ඔහු තුල දැඩි හීනමානයක් ඇති කර තිබේ. එම නිසා ඔහු කරන්නේ නිරදය ලෙස පුද්ගලික පහර්දීමේ කලාවයි. අසූචි ගා ගත් ඌරාද සිංහයා සමග සටනේදී අනුගමනය කලේ මේ කලාවයි.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    දීප්තිගේ තිබෙන මූලික ගැටලුව ඔහුට උසස් අධ්‍යාපනයක් නොතිබීමයි. උසස් අධ්‍යාපනයක් නොතිබීම නිසා ඔහුට ශාස්ත්‍රාලීය විනයක් නැත​. ඔහුගේ භාශා දැනුමද දුර්වලය​. ඔහුට නිවැරදිව ඉංග්‍ර්‍රිසි භාශාවෙන් කියවීමට හෝ ලිවීමට නොහැක​. එම නිසා ඔහු අන්තර්ජාලයෙන් යමක් කියවා සිංහලට පෙරලන්නේද දෝශ සහිතවය​.

    මේ තත්වය ඔහු තුල දැඩි හීනමානයක් ඇති කර තිබේ. එම නිසා ඔහු කරන්නේ නිරදය ලෙස පුද්ගලික පහර්දීමේ කලාවයි. අසූචි ගා ගත් ඌරාද සිංහයා සමග සටනේදී අනුගමනය කලේ මේ කලාවයි.

    :P lankawe yamak kamak karapu hamatama usas adyapanayak thibbe na ne ban,deepthi kiyana hama magulatama mama ekanga nowunata miniha kiyana dewal sahena attha,thittha unata :yes: