ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    g7EAW9b.jpg

    අව්වේ කර වෙවී වැස්සට තෙමි තෙමි ගොවිතැන් කල යුගය නිමයි. ගොවි මහතුන්ට ජංගම දුරකථනයෙන් වගා කටයුතු කල හැකි UNP Farm Ville ඇප් එක සෑම ගොවි මහතෙක්ම භාගත කර ගන්න.

    ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙ තවත් ඉදිරියට ගෙනි යමින් එජාපය දියත් කල UNP APP වැඩසටහනට අමතරව රටෙ ජනතාවගෙ වැඩ පහසු කරන තවත් APPS විශාල ප්‍රමාණයක් රටට හදුන්වා දීමට රජය තීරණය කර තිබෙනවා. එහි මුල්ම පියවර ලෙස ගොවි ජනතාවට හදුන්වා දෙන මෙම Farm Ville ඇප් එක දියත් කර තිබෙනවා. මේ ඇප් එක මගින් ගොවිතැන් කිරීමේදි සිදුවන විශේෂත්වය වනුවෙ රසායනික පොහොර, වල් නාශක , කෘමි නාශක , වස විසෙන් තොරව ගොවිතැන් කටයුතු කල හැකි වීමයි. එමගින් වකුගඩු රෝගය සම්පූර්ණයෙන්ම නැති කර ලීමට මෙන්ම කෘමි රසායන හා පොහොර සහනාධාරයෙන් රජයට වියදම් වන විශාල අනවශ්‍ය වියදම් රාශියක් ඉතිරි කර ගත හැකි බවට අගමැති රනිල් මහතා විස්වාසය පල කර සිටිනවා.

    තවද මෙගා පොලිස් වැඩ සටහන ඔස්සෙ මුලු රටේම විශාල නාග සංවර්ධණයක් කරමින් රට දියුනු කිරිමට අගමැතුතුමා බලාපොරොත්තු වන අතර ඒ සදහා නගර ගොඩ නැගිය හැකි City Ville ඇප් එක භාගත කර ගන්නා ලෙස එතුමා නාගරික සංවර්ධණ දෙපාර්තුමේන්තුවට නියෝග කර තිබෙනවා. ඒ City Ville ඇප් එක හරහා රට සංවර්ධණය කිරීමේදි රටෙ කිසිදු මුදලක් වියදම් නොවීමද විශේෂත්වයක්. එම නිසා රටට ඉතිරි වන අනවශ්‍ය වියදම් ප්‍රමාණයද කෝටී ගණනක්.
    තවද වැස්සෙ තෙමි තෙමි සිය රාජකාරී කටයුතු වලට යන ජනතාවට මෙන්ම සෑම පුරවැසියෙකුට කාරයක් ලබා දීමෙ වැඩසටහන යටතෙ රටෙ ජනතාවට Need For Speed ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්නා මෙන් අගමැතිතුමා ඉල්ලා සිටිනවා. මේ ඇප් එක හරහා වැට් බදු , තීරු බදු රහිතව එක රුපියලක්වත් වියදම් නොකර රටෙ ජනතාවට වොක්ස්වැගන් මෙන්ම ලම්බෝගීනි, බෙන්ස් , රෝල්ස් රොයීස් , ෆෙරාරී , ඇස්ටන් මාටීන් ආදී අති සුඛෝපභෝගී කාර් ඕනෑම ප්‍රමාණයක් මිළදි ගත හැකියි.
    රටේ ජනතාවගෙ සතුට ගැන සිතමින් ඇප්ස් නිකුත් කර රට ඉදිරියට ගෙන යාමට සැලසුම් කරන අගමැතිතුමනි , ඔබට ස්තූතියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ ජනතාවගෙ සතුට ගැන සිතමින් ඇප්ස් නිකුත් කර රට ඉදිරියට ගෙන යාමට සැලසුම් කරන අගමැතිතුමනි , ඔබට ස්තූතියි. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    රටේ ජනතාවගෙ සතුට ගැන සිතමින් ඇප්ස් නිකුත් කර රට ඉදිරියට ගෙන යාමට සැලසුම් කරන අගමැතිතුමනි , ඔබට ස්තූතියි. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Hi :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113

    ඇප් එක එහෙම දාගෙන ෆුල් ආතල් එකේ ඉන්න රුචිය ආ..ෆුල් වෙනස සෑහෙන සැප ඇති..:lol::lol::lol::lol:

    Mata karana udawwak widihata me thread eka hamadama bump karapanko. App eke downloads madi ban
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mata karana udawwak widihata me thread eka hamadama bump karapanko. App eke downloads madi ban

    සැහෙන රිදුන නේද නිර්පාක්ශික රුචිරයට... :lol::lol::lol::lol: උබල තමයි බන් මිනිස්සු, හැගි හැගි හරි රනිලට උක දෙන්ඩ සැහෙන ගේමක්නෙ අප්ප දෙන්නෙ..:lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113

    සැහෙන රිදුන නේද නිර්පාක්ශික රුචිරයට... :lol::lol::lol::lol: උබල තමයි බන් මිනිස්සු, හැගි හැගි හරි රනිලට උක දෙන්ඩ සැහෙන ගේමක්නෙ අප්ප දෙන්නෙ..:lol::lol::lol::lol:

    Bump :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනිවාර්යෙන් , රටේ ජනතාවගෙ සතුට ගැන සිතමින් ඇප්ස් නිකුත් කර රට ඉදිරියට ගෙන යාමට සැලසුම් කරන අගමැතිතුමනි , ඔබට ස්තූතියි. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ ඇප් එක හින්ද අපේ රටත් දැන් බත බුලතින් සරු වෙලා, මිනිස්සුන්ගෙ අතට සල්ලි ගලාගෙන එනව. මම බොරුවක් කියනව නම් රනිල්ටයි හිටන්ටයි හෙනම ගහන්න ඕනෙ :cool::yes::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ඇප් එක හින්ද අපේ රටත් දැන් බත බුලතින් සරු වෙලා, මිනිස්සුන්ගෙ අතට සල්ලි ගලාගෙන එනව. මම බොරුවක් කියනව නම් රනිල්ටයි හිටන්ටයි හෙනම ගහන්න ඕනෙ :cool::yes::rofl:

    කාට නැතත් රුචිරට නම් සරුයිලු...රනිලගෙ නිසරු උකේ වගා කරන්ඩ හම්බෙනව කියන්නෙ ලේසි පහසු දෙයක්ද...:lol::lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කාට නැතත් රුචිරට නම් සරුයිලු...රනිලගෙ නිසරු උකේ වගා කරන්ඩ හම්බෙනව කියන්නෙ ලේසි පහසු දෙයක්ද...:lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,498
    9,176
    113
    ekanam ukana app ekak bn
    eka daa gatta wele idan salli galanawa nonstop

    gaasa84 ge gedara un palla
     
    Last edited: